• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසැල් වලට යාමට ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට තහනමක් නෑ

අගමැතිනි හරිනි අමරසූරිය

12 June 2026
in දේශීය, පුවත්
පාසැල් වලට යාමට ප්‍රදේශයේ  මන්ත්‍රීවරුන්ට තහනමක් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම ප්‍රදේශයේ පාසල්වලට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කිරීමට හෝ උත්සව සඳහා සහභාගී වීමට කිසිදු තහනමක් පනවා නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. ඇය මේ බව සඳහන් කළේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ රජය විසින් පාසල් තුළ දේශපාලන කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබියදී, මන්ත්‍රීවරියක් විසින් පාසල් වැසිකිළියක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට තූර්ය වාදක කණ්ඩායම් යොදා ගනිමින් සහභාගී වීම රජයේ ප්‍රතිපත්තියට අනුකූලද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළේ, රජයේ ප්‍රතිපත්තිය වන්නේ පාසල් දරුවන් හෝ පාසල් උත්සව දේශපාලන අරමුණු සඳහා භාවිත කිරීම වැළැක්වීම බවයි. පාසල් උත්සව දේශපාලන වේදිකා බවට පත් කිරීමට එදත් අදත් තමන් විරුද්ධ බවත්, දරුවන් දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ඇය අවධාරණය කළාය.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ නියෝජිතයෙකු ලෙස පාසලක කටයුතු සොයා බැලීමට හෝ උත්සවයකට සහභාගී වීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය රජය විසින් අහෝසි කර නොමැති බවත්, රජය විරුද්ධ වන්නේ පාසල් පද්ධතිය දේශපාලනික අරමුණු සඳහා මෙහෙයවීමට පමණක් බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
Post Views: 10
Previous Post

නාවික සහ ධීවර ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ජුනි 15 සිට ඩෙංගු මර්දන විශේෂ සතියක්

Editor TTV News

Editor TTV News

Next Post
ජුනි 15 සිට ඩෙංගු මර්දන  විශේෂ සතියක්

ජුනි 15 සිට ඩෙංගු මර්දන විශේෂ සතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved