27 April 2024
#දේශීය

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩී කිරීමට තීරණය නෑ

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

ඉදිරි අතරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති බවයි අගමැති කාර්යාලය සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *