• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති නොවේ

අනවශ්‍ය ලෙස තොග රැස් කරන්න එපා

19 March 2026
in දේශීය, පුවත්
උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර  හිඟයක් ඇති නොවේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණවුම් කර ඇති බැවින්, වෙළඳපොළ තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා අද (මාර්තු 19) ප්‍රකාශ කළේය. භාණ්ඩ හිඟයක් ඇති වෙතැයි බියෙන් තොග රැස්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි.
ඇණවුම් කරන ලද ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් මිස හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවත්, විශේෂයෙන් කොළඹින් පිටත සිටින තොග වෙළඳුන් අනවශ්‍ය ලෙස තොග රැස් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ලබා දීමට රජය සහ ආනයනකරුවන් මැදිහත් වී සිටින බව ද මෙහිදී ප්‍රකාශ විය.
කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල සුළු වැඩිවීමක් සිදු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගෝලීය බලශක්ති අර්බුදය ප්‍රවාහන වියදම් කෙරෙහි බලපෑම් එල්ල කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
Post Views: 16
Previous Post

පාස්කු ප්‍රහාරය පිළිබඳ 14 වන විවාදය අප්‍රේල් 09 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

Next Post

ලොව මිල අධිකම සුපිරි වෙළඳසැලට ගිය ට්‍රම්ප්ගේ මිණිබිරිය විවේචනයට ලක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලොව මිල අධිකම සුපිරි වෙළඳසැලට ගිය ට්‍රම්ප්ගේ මිණිබිරිය විවේචනයට ලක්වෙයි

ලොව මිල අධිකම සුපිරි වෙළඳසැලට ගිය ට්‍රම්ප්ගේ මිණිබිරිය විවේචනයට ලක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved