• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව මොන පක්ෂයක මොන පාටක උනත් රජය බෞද්ධ දර්ශන සුරැකිය යුතුයි – ඇමැති විදුර

1 February 2024
in දේශීය, පුවත්
ආණ්ඩුව මොන පක්ෂයක මොන පාටක උනත් රජය බෞද්ධ දර්ශන සුරැකිය යුතුයි – ඇමැති විදුර

ආණ්ඩුව මොන පක්ෂයක මොන පාටක උනත් රජය බෞද්ධ දර්ශන සුරැකිය යුතු බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) දින දිඹුලාගල ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයට අයත් ඉපැරැණි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිස්තාපන පුණ්‍යෝත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා “මේ රටේ වැලි කැටයක් ගානේ පුරාවස්තු තියෙනවා. අපි ඉන්නේ එහෙම රටක. නමුත් මේ පුරාවස්තු ආරක්ෂා කරගන්න අපට තියෙන සම්පත් හරිම අඩුයි.කොතරම් අපහසුකම් තිබුණත් අප ඒවා රැක ගන්න ආරක්ෂා කරගන්න අධිෂ්ඨානයෙන් කැපවීමෙන් කටයුතු කරනවා. මේ සියළු උරුමයන් අනාගත පරපුරට උරුම කර දෙන්න මහා සංඝරත්නය, නිලධාරීන්, මහජනතාව ආදී මේ සියලුදෙනාගෙම සහයෝගය අපට අවශ්‍යයි. අපි අලුතින් පනතක් හදනවා.අලුත් පනත තුළින් අපි පුරාවිද්‍යා නීති තව තවත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා.මේ දේවල් තුළින් අනාගත පරපුරට හැඟීමක් ඇති කළ යුතුයි අපේ රට ගැන, අපේ උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳව.මේ අතීත ශ්‍රී විභූතිය රැක ගන්න රටේ සියලු පුරවැසින්ට ඉතා කැපවීමෙන් කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිනවා“ යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

Post Views: 907
Previous Post

දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඇමැති ටිරාන් අතර විශේෂ හමුවක්

Next Post

LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved