• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

1 February 2024
in දේශීය, පුවත්
LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

යුගදනවි සහ සොබදනවි බලාගාර සදහා LNG ලබාගැනීමේ අන්තර් කාලීන වැඩපිළිවෙකට මුලපුරමින් LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එම සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබේ.

ද්‍රව ස්වභාවික වායු මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ‍ රජයේ වැඩපිළිවෙළ වේගවත් කිරීමේ අරමුණින් ඉන්දියානු රජය ප්‍රෙට්‍රොනෙට් LNG සමාගම හා සම්බන්ධ වෙමින් අන්තර් කාලීන යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම අන්තර්කාලීන යෝජනාව සාර්ථක කර ගැනීම සදහා වන අවශ්‍ය ඉටුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිළධාරීන්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ, පෙට්‍රොනෙට් LNG සමාගමේ නියෝජිතයන් සහභාගි විය.

Post Views: 576
Previous Post

ආණ්ඩුව මොන පක්ෂයක මොන පාටක උනත් රජය බෞද්ධ දර්ශන සුරැකිය යුතුයි – ඇමැති විදුර

Next Post

“අරඹමු ජයගමු“ වැඩසටහනක් ලබන 07 වනදා ගම්පහදී

editor ttvnews

editor ttvnews

Next Post
ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

“අරඹමු ජයගමු“ වැඩසටහනක් ලබන 07 වනදා ගම්පහදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved