27 April 2024
#ක්‍රීඩා

වෙනම රාජ්‍යයක් ඕන නෑ

හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරම් මහත්මිය සිදු කළ ප්‍රකාශයේ වරදක් නොමැති බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරම් මහතා පවසයි.

ඊයේ (09) පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා කියා සිටියේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය නොමැති බවත් එම අදහස 89 සිට අතහැර දැමු බවයි.

හිටපු රාජ්‍යයන්වලට කරන ලද යෝජනා රැසක් තියෙන අතර ඒ යෝජනා සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්නේ නම් මේ අවස්ථාවේදී වඩා යහපත් බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *