• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු තොගයක් බලහත්කාරයෙන් ගොඩබෑමක්

30 May 2026
in දේශීය, පුවත්
ප්‍රමිතියෙන් තොර  බාල ගල් අඟුරු තොගයක්  බලහත්කාරයෙන් ගොඩබෑමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නොරොච්චෝල බලාගාරය වෙත රැගෙන ආ බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු නැවක් බලහත්කාරයෙන් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බව ‘ෆ්‍රී ලෝයස්’ (Free Lawyers) සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි. Taranjot Resource (Pvt) Ltd සමාගම විසින් සපයන ලද මෙට්‍රික් ටොන් 59,766ක ගල් අඟුරු රැගත් ‘MV JOSCO YONGZHOU’ නමැති මෙම නෞකාවට, පරීක්ෂා කිරීමෙන් විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළ ගොඩබෑමේ අනුමැතිය ලබා දීම දැඩි සැකයට තුඩු දෙන්නක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
Bureau Veritas Solutions South Africa ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව, මෙම ගල් අඟුරු තොගය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමක පවතින බව නීතිඥවරුන් පවසයි. ලංකා ගල් අඟුරු සමාගමේ ටෙන්ඩර් කොන්දේසිවලට අනුව ගල් අඟුරුවල අඩංගු විය හැකි උපරිම අළු ප්‍රතිශතය 16ක් වුවද, මෙම තොගයේ අළු ප්‍රතිශතය 16.8ක් ලෙස වාර්තා වී ඇත. ටෙන්ඩර් ලියවිල්ල අනුව මෙවැනි තොගයක් දඩ මුදලක් අය කර හෝ මිලදී ගැනීමට රජයට නෛතික හැකියාවක් නොමැති බව ඔවුන් අවධාරණය කරයි.
ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනයක් වෙනුවෙන් රාජ්‍ය මුදල් වැය කිරීම 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ සාපරාධී වරදක් බවත්, මෙම ක්‍රියාවලිය පිටුපස බරපතල ගල් අඟුරු වංචාවක් සිදුව ඇති බවත් එම සංවිධානය පවසයි. එබැවින්, මෙම ගල් අඟුරු තොගය ගොඩබෑම අත්හිටුවා, ලංකා ගල් අඟුරු සමාගම, විගණකාධිපති කාර්යාලය සහ තාක්ෂණික කමිටු මගින් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිඥ අතුල ද සිල්වා සහ නීතිඥ පියල් දර්ශන ගුරුගේ යන මහත්වරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Post Views: 10
Previous Post

22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් වේ

Next Post

ට්‍රම්ප් – ෂී ජින්පිං සමුළුවෙන් පසු වුවද චීනයෙන් එල්ල වන තර්ජන තවමත් පවතින බව පිලිපීනය පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් – ෂී ජින්පිං සමුළුවෙන් පසු වුවද  චීනයෙන් එල්ල වන තර්ජන  තවමත් පවතින බව පිලිපීනය පවසයි

ට්‍රම්ප් - ෂී ජින්පිං සමුළුවෙන් පසු වුවද චීනයෙන් එල්ල වන තර්ජන තවමත් පවතින බව පිලිපීනය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved