• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරේ-නැගෙනහිර ඉඩම් ගැන ජනපතිගෙන් තීරණයක්…

ජනතාවට නිදහස් කළ හැකි ඉඩම් කඩිනමින් ලබාදෙන්න!

21 August 2026
in දේශීය, පුවත්
උතුරේ-නැගෙනහිර ඉඩම් ගැන  ජනපතිගෙන් තීරණයක්…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවත අදාළ පාර්ශ්වයන් වෙත ලබා දීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම හමුදා කඳවුරු පිහිටුවිය යුතු ස්ථාන තීරණය කිරීම ආරක්ෂක අංශවල වගකීම වන අතර, ඒ මත පදනම්ව නිදහස් කළ හැකි සහ කළ නොහැකි ඉඩම් මොනවාද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙන ලෙස ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා, බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය නිදහස් කරන ලෙස ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, නිදහස් කරනු ලබන ඉඩම්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග නංවාලීම සඳහා නවීන කෘෂි තාක්ෂණය සහිත ඉහළ ඵලදායීතා ව්‍යාපෘති හඳුන්වා දෙන ලෙස කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන මහත්වරුන්, උතුරු හා නැගෙනහිර පළාත්වල මහජන නියෝජිතයන්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Post Views: 7
Previous Post

eloitte වාර්තාවෙන් NSBM හරිත සරසවියේ දස වසරක ජාතික දායකත්වය හෙළිවෙයි ආර්ථිකයට රු. බිලියන 115.5ක බලපෑමක්!

Next Post

ගල්කිස්ස මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට!

Editor TTV News

Editor TTV News

Next Post
ගල්කිස්ස මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන්  දෙදෙනෙක් අත්අඩංගුවට!

ගල්කිස්ස මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved