27 April 2024
#දේශීය

කොළඹ මහා නගර සිමාවේ බදු ගෙවනන්නට දැනුම් දීමක්

කොළඹ මහා නගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවිය මගින් පිවිස මාර්ග ගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේ දී මේ දක්වා බදු ගෙවන්නාගෙන් අය කරන ලද සේවා ගාස්තුව 2021.09.01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක පවසයි.

ඒ අනුව එදින සිට කොළඹ මහා නගර සභාව වෙත මාර්ග ගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේදී බදු ගෙවන්නා විසින් නියමිත වරිපනම් බදු පමණක් ගෙවීම ප්‍රමාණවත් වන අතර එහිදී අය කරනු ලබන සේවා ගාස්තුව එම දින සිට ගෙවනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *