• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අසර්බයිජානයේදී අත්අඩංගුවට ගත් බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි

11 May 2026
in දේශීය, පුවත්
අසර්බයිජානයේදී  අත්අඩංගුවට ගත් බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි
අසර්බයිජානයේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ අද (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය. ඉන්දියාව හරහා මොහු මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.
සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පසුගිය 7 වනදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි. ‘බටුවත්තේ චාමර’ මෙරට සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයෙකු වන අතර, ඔහුගෙන් ඉදිරියේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

ජාත්‍යන්තර තායි සටන් කලා තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී

Next Post

දිට්වා සුළි කුණාටු සහන පැකේජය කඩිනම් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටු සහන පැකේජය  කඩිනම් කිරීමට  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව  එකඟ වෙයි

දිට්වා සුළි කුණාටු සහන පැකේජය කඩිනම් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved