• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලිමා මැයි රැලියට ආ බස්වලින් පිට්ටනි පිරී යයි

1 May 2026
in දේශීය, පුවත්
මාලිමා මැයි රැලියට  ආ බස්වලින්  පිට්ටනි පිරී යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අද (01) පෙරවරුවේ නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි.
නුවරඑළිය මැයි දින රැලිය සඳහා සහභාගී වීමට විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් පැමිණ සිටි අතර ඔවුන් රැගෙන පැමිණි බස් රථ විශාල ප්‍රමාණය නගරය ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක ගාල් කර තිබිණි. මෙම බස් රථවලින් පිට්ටනි පිරී පවතින අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ද බහුලව හුවමාරු වෙමින් පවතී.
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය මෙවර දිවයින පුරා ප්‍රධාන මැයි දින රැලී සහ පෙළපාළි 21ක් සංවිධානය කර තිබූ අතර නුවරඑළිය රැලිය ඉන් ප්‍රධාන එකක් ලෙස සැලකේ.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය හේතුවෙන් නුවරඑළිය නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.
Post Views: 1
Previous Post

වාර්ෂික ශ්‍රේණිගත කිරීමේ යාවත්කාලීනයෙන් පසු ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්

Next Post

නීතිපති උපදෙස් ප්‍රමාදය නිසා පියුමි හංසමාලිගේ බදු නඩුව බහා තැබේ

Editor TTV News

Editor TTV News

Next Post
නීතිපති උපදෙස් ප්‍රමාදය නිසා  පියුමි හංසමාලිගේ බදු නඩුව  බහා තැබේ

නීතිපති උපදෙස් ප්‍රමාදය නිසා පියුමි හංසමාලිගේ බදු නඩුව බහා තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධි වෙසක් පොහොය නිමිත්තෙන්  දිවයින පුරා විහාරස්ථානවල  ආගමික වැඩසටහන්

අධි වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන්

1 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී  භාරදුන් ඔස්කාර් සම්මානයක්  අතුරුදන් වෙයි

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී භාරදුන් ඔස්කාර් සම්මානයක් අතුරුදන් වෙයි

1 May 2026
දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

1 May 2026
මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධි වෙසක් පොහොය නිමිත්තෙන්  දිවයින පුරා විහාරස්ථානවල  ආගමික වැඩසටහන්

අධි වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන්

1 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී  භාරදුන් ඔස්කාර් සම්මානයක්  අතුරුදන් වෙයි

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී භාරදුන් ඔස්කාර් සම්මානයක් අතුරුදන් වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved