• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේක ජනතාවට එරෙහි වීමක් සමස්ත ලංකා හෙද සංගමය GMOA වර්ජනය හෙළා දකී

4 April 2026
in දේශීය, පුවත්
මේක ජනතාවට එරෙහි වීමක් සමස්ත ලංකා හෙද සංගමය GMOA වර්ජනය හෙළා දකී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනය මේ මොහොතේ නොකළ යුතු, ජනතාව පීඩාවට පත් කරන “කඩාකප්පල්කාරී” ක්‍රියාවක් බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, ඇතැම් පිරිස්වල පටු දේශපාලන අරමුණු සහ බලය ලබා ගැනීමේ අවශ්‍යතාවන් වෙනුවෙන් මෙවැනි වර්ජන දියත් කරන බවයි. රටේ පවතින ප්‍රශ්න විසඳෙමින් පවතින අවස්ථාවක මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම රජය අපහසුතාවයට පත් කිරීමේ සහ විපක්ෂ කණ්ඩායම්වල අවශ්‍යතා ඉටු කිරීමේ වෑයමක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරියේදී එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය පිළිබඳව අවධානය යොමු කරමින් මැදිවත්ත මහතා කියා සිටියේ, උත්සව සමයට පෙර රෝගීන් සිය ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන මෙවැනි සංවේදී කාලයක වර්ජනයක් කිරීම අතිශය අසාධාරණ බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පොදු ප්‍රතිපත්තිවලට අනුව රජය කටයුතු කළ යුතු මිස, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය පරිදි ස්ථාන මාරු ලැයිස්තු සැකසීමට ඉඩ දිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. වගකිවයුතු වෘත්තීය සමිති ලෙස මේ අවස්ථාවේදී රජයට සහයෝගය ලබා දී පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බව ඔහුගේ මතයයි.
බහුතරයක් වෛද්‍යවරුන් පවා මෙම වැඩ වර්ජනයට එකඟ නොවන බවත්, මෙය හුදෙක් සංගමයේ ඉහළ නිලධාරීන්ගේ පටු තීන්දුවක් බවත් හෙද සංගමය චෝදනා කරයි. රෝගී ජීවිත අවදානමට ලක් කරමින් සිදු කරන මෙම වර්ජනය මෙරට පොදු ජනතාවට එරෙහි වීමක් ලෙස හඳුන්වා දුන් හෙද සංගම් ලේකම්වරයා, මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් පාලනය කිරීමට රජය කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය. මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සෞඛ්‍ය ක්ෂේත්‍රයේම අනෙකුත් ප්‍රධාන වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ලක්ව තිබේ.
Post Views: 6
Previous Post

1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් කොළඹදී විවෘත කෙරේ

Next Post

වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

5 May 2026
විජේගේ TVK පක්ෂය  තමිල්නාඩු බලය තහවුරු කරගැනීමට දේශපාලන සාකච්ඡා අරඹයි

විජේගේ TVK පක්ෂය තමිල්නාඩු බලය තහවුරු කරගැනීමට දේශපාලන සාකච්ඡා අරඹයි

5 May 2026
වීරඹුගෙදරදී යතුරුපැදියක්  පාලනය කරගත නොහැකිව  ගසක ගැටීමෙන්  55 හැවිරිදි පුද්ගලයෙකු මරුට

වීරඹුගෙදරදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව ගසක ගැටීමෙන් 55 හැවිරිදි පුද්ගලයෙකු මරුට

5 May 2026
නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ  53 හැවිරිදි සැකකරුවෙක්  නාගොල්ලාගම පොලිස්  අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 53 හැවිරිදි සැකකරුවෙක් නාගොල්ලාගම පොලිස් අත්අඩංගුවට

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

5 May 2026
විජේගේ TVK පක්ෂය  තමිල්නාඩු බලය තහවුරු කරගැනීමට දේශපාලන සාකච්ඡා අරඹයි

විජේගේ TVK පක්ෂය තමිල්නාඩු බලය තහවුරු කරගැනීමට දේශපාලන සාකච්ඡා අරඹයි

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved