• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිනෙසිටා ක්‍රීඩාංගණයට හානියක් නොවන පරිදි ආපදාවට ලක්වූවන්ට තාවකාලික නිවාස ඉදිකෙරේ

25 June 2026
in දේශීය, පුවත්
නරේන්ද්‍ර මෝදි සහ චීන විදේශ ඇමැති වැන්ග් යී අතර නවදිල්ලි නුවරදී විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 35ක් සඳහා නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගණයේ භාවිතයට නොගන්නා එක් පසක තාවකාලික නිවාස ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි. මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන ඇය, ඉන් ක්‍රීඩාංගණයට කිසිදු හානියක් සිදු නොවන බව සහතික කරයි.
සමස්ත දිස්ත්‍රික්කය තුළ ආපදාවට ලක්වූ පවුල් 2,500ක් පමණ නැවත පදිංචි කිරීමට පියවර ගනිමින් සිටින අතර, ඉන් වැඩි පිරිසක් කුලී නිවාසවල සහ ඥාති නිවාසවල පදිංචි කරවා තිබේ. කෙසේ වෙතත්, සංචාරක කලාපයක් වීම හේතුවෙන් නුවරඑළියේ කුලී පදනම මත නිවාස සොයාගැනීමේ අපහසුතාවක් පවතින බැවින්, සිනෙසිටා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තාවකාලිකව රැඳී සිටින පවුල් 35 සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මෙම නිවාස ඉදිකිරීම සඳහා IOM, UNICEF සහ නාවික හමුදාවේ සහාය ලැබී ඇති අතර, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම පවුල්වලට පදිංචි වීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කෙරේ. දීර්ඝකාලීන විසඳුමක් ලෙස මෙම පවුල්වලට ස්ථිර නිවාස ලබාදීමට කටයුතු කරමින් පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.පී. දනන්සූරිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ, අදාළ අවතැන්වූවන් සඳහා නානුඔය ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් හඳුනාගෙන ඇති බවයි. වසර හතක සිට පැවති ඉඩම් ගැටලුව විසඳා ගනිමින් එම භූමියේ මිනුම් කටයුතු මේ වන විට මිනින්දෝරු දෙපාර්තමේන්තුව සමඟ සිදුකරමින් පවතින අතර, ස්ථිර නිවාස ඉදිකිරීමෙන් අනතුරුව ඔවුන්ව එම ඉඩමට රැගෙන යාමට කටයුතු කරන බව ඔහු පැවසීය.
Post Views: 2
Previous Post

අමෙරිකානු ඩොලර් මිලියන 4ක වටිනාකමකින් යුත් Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකා නාවික හමුදාවට

Next Post

ජනතාවට හිඟයකින් තොරව පොල් ලබාදීමට නව පොල් පැළ බෙදාහැරීමේ වැඩසටහනක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනතාවට හිඟයකින් තොරව  පොල් ලබාදීමට නව පොල් පැළ  බෙදාහැරීමේ වැඩසටහනක්

ජනතාවට හිඟයකින් තොරව පොල් ලබාදීමට නව පොල් පැළ බෙදාහැරීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved