• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ පෞරාණික අකුණු සන්නායකය සොරකම් කිරීම ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක්

23 May 2026
in දේශීය, පුවත්
නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ  පෞරාණික අකුණු සන්නායකය  සොරකම් කිරීම ගැන  විශේෂ පොලිස් පරීක්ෂණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය නගරයේ පිහිටි ලෝක ප්‍රකට ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ සවිකර තිබූ, ඉහළ පෞරාණික වටිනාකමකින් යුත් අකුණු සන්නායකය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම විශේෂ මෙහෙයුම නුවරඑළිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම සොරකම මුලින්ම අනාවරණය වී ඇත්තේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පැමිණි නිලධාරීන්ටය. එහිදී අකුණු සන්නායකයේ සිට පොළොව දක්වා ඇද තිබූ තඹ සහිත වටිනා යකඩ පට්ටම කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇති බව ඔවුන් නිරීක්ෂණය කර තිබේ. මේ පිළිබඳව වහාම ඉහළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු, මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් අප්‍රේල් 29 වැනිදා නුවරඑළිය පොලිසිය වෙත නිල ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.
පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ මෙම පෞරාණික අකුණු සන්නායකය කෙරෙහි මීට වසර ගණනාවකට පෙර සිටම විවිධ ජාවාරම්කරුවන්ගේ සහ බාහිර පුද්ගලයන්ගේ ඇස යොමුව තිබූ බවයි. මීට පෙරද පිටතින් පැමිණි සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම අකුණු සන්නායකය පිළිබඳව සහ එහි අන්තර්ගත ලෝහ වර්ග පිළිබඳව තොරතුරු විමසා තිබීම හේතුවෙන්, 2014 නොවැම්බර් 06 වැනිදා එවකට සිටි තැපැල් ස්ථානාධිපතිවරයා විසින් ද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූ බව අනාවරණය වී තිබේ. ඓතිහාසික උරුමයක් සොරකම් කළ සැකකරුවන් කොටු කරගැනීම සඳහා පොලිසිය විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
Post Views: 4
Previous Post

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 9 ඉක්මවූ දැවැන්ත පිම්මක් මැයි මාසයේ මුල් දින 17ට පමණක් 75,465ක් ලංකාවට

Next Post

ඉදිරි සති දෙක ශ්‍රී ලංකා රුපියලේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉමක් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සියලුම රාජ්‍ය ආයතනවල  තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල්  භාවිතය මැයි 31 සිට  සම්පූර්ණයෙන් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට සම්පූර්ණයෙන් තහනම්

23 May 2026
දේශගුණික විපර්යාස හේතුවෙන්  ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක්  වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

භාණ්ඩ සඳහා යුරෝපා සංගමය සමඟ  පොදු වෙළෙඳපොළක් ඇති කරගැනීමට  බ්‍රිතාන්‍යයෙන් යෝජනාවක් බ්‍රසල්ස් ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ සිටි  ISIS ත්‍රස්තවාදීන් 10 දෙනෙකු  තුර්කි බුද්ධි අංශ මඟින්  අත්අඩංගුවට ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සියලුම රාජ්‍ය ආයතනවල  තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල්  භාවිතය මැයි 31 සිට  සම්පූර්ණයෙන් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට සම්පූර්ණයෙන් තහනම්

23 May 2026
දේශගුණික විපර්යාස හේතුවෙන්  ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක්  වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක් වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved