• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නිව්යෝර්ක් නගරයේ මැඩිසන් මාවතේ වෙඩි තැබීමක්

සැකකරු සොයා දැවැන්ත මෙහෙයුමක්

31 March 2026
in පුවත්, විදෙස්
නිව්යෝර්ක් නගරයේ මැඩිසන් මාවතේ වෙඩි තැබීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ නැගෙනහිර 28 වන වීදියේ (East 28th Street) පිහිටි 63 මැඩිසන් මාවත අසල හෝල් ෆුඩ්ස් (Whole Foods) වෙළඳසැල ඉදිරිපිට ඊයේ (30) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. ඊයේ දහවල් 12:30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා මේ වන විට බෙල්වීව් (Bellevue) රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ. නිව්යෝර්ක් පොලිසිය (NYPD) වහාම ප්‍රදේශය වටලා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මැඩිසන් ස්කවෙයාර් උද්‍යානය (Madison Square Park) අවට පොලිස් ආරක්ෂාව තර කර ඇත.
කළු පැහැති බැක්පැක් (Backpack) එකක් පැළඳ සිටි සැකකරුවෙකු වෙඩි තැබීමෙන් පසු මැඩිසන් මාවත ඔස්සේ පලා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. සිද්ධිය වූ ස්ථානය පොලිස් පටි යොදා තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර වීඩියෝ දර්ශන මඟින් ප්‍රදේශය පුරා විශාල පොලිස් රථ සංඛ්‍යාවක් රැඳී සිටින අයුරු දැකගත හැකිය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශවාසීන්ට විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.
Post Views: 15
Previous Post

කැලිෆෝනියාවේ Disneyland උද්‍යානය අසල ගින්නක්

Next Post

ලෝකයේම අවධානය ඉරාන යුද්ධයට යොමුවෙද්දී රුසියානු ජනාධිපති පුටින් යුක්‍රේනයට එරෙහිව දරුණුතම ප්‍රහාර මාලාව දියත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved