• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාගර පරිසරය සුරැකීම සඳහා MEPA වෙතින් Ocean Watch ජංගම දුරකථන යෙදුම හඳුන්වා දෙයි

14 July 2026
in දේශීය, පුවත්
සාගර පරිසරය සුරැකීම සඳහා  MEPA වෙතින් Ocean Watch  ජංගම දුරකථන යෙදුම  හඳුන්වා දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සහ සමුද්‍රීය පරිසර පද්ධතිය දූෂණයෙන් මුදවා ගැනීම අරමුණු කරගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ‘Ocean Watch’ නමින් නව ජංගම දුරකථන යෙදුමක් දියත් කර තිබේ. රජයේ ආයතන, පළාත් පාලන ආයතන සහ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත සංවිධාන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මෙම යෙදුමේ මූලික අරමුණයි.
මෙම නව ඩිජිටල් වේදිකාව මගින් පරිශීලකයන්ට පිරිසිදු කිරීමක් අවශ්‍ය වන වෙරළ ප්‍රදේශ හඳුනා ගැනීමට සහ වාර්තා කිරීමට හැකියාව ලැබේ. තවද, සාගර දූෂණය පිළිබඳ සිද්ධීන් සහ පරිසර පැමිණිලි තත්‍ය කාලීනව වාර්තා කිරීමටත්, ගොඩබිම් අපද්‍රව්‍ය මුහුදට ගලා යාම වැළැක්වීම සඳහා ඇළ මාර්ගවල බාධක ස්ථාපනය කළ යුතු ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත් මෙයින් හැකියාව පවතී. මීට අමතරව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවිධාන සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.
පෞද්ගලික අංශයේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන වෙත ආයතනික සමාජ සත්කාර වැඩසටහන් හරහා නිශ්චිත වෙරළ තීරයන් පවත්වාගෙන යාමට සහ වෙරළ සංරක්ෂණයට දායක වීමට මෙම යෙදුම දිරිමත් කරයි. මෙම නව ඩිජිටල් වේදිකාව මගින් සමුද්‍රීය පරිසර කළමනාකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන අතරම, ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කිරීමට සහ අනාගත පරපුර උදෙසා පිරිසිදු සාගරයක් සහ වෙරළ තීරයක් සහතික කිරීමට පුරවැසියන්ට සෘජු දායකත්වයක් ලබා දිය හැකි බව MEPA පවසයි.
Post Views: 0
Previous Post

ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් අද ඇරඹෙයි

Next Post

මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද සිට ජූලි 20 දක්වා

Editor TTV News

Editor TTV News

Next Post
මුල් ළමා විය රැකවරණය සහ  සංවර්ධනය පිළිබඳ  ජාතික සතිය  අද සිට ජූලි 20 දක්වා

මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද සිට ජූලි 20 දක්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved