• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපොස සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්…

කාලය දීර්ඝ නොකෙරේ

22 July 2026
in දේශීය, පුවත්
බැසිල් රාජපක්ෂ  අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව  නැවතත් දීර්ඝ කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී ඇති කාල සීමාව කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය. ඒ අනුව, අයදුම්පත් භාර ගැනීම කලින් දැනුම් දුන් පරිදි හෙට දිනෙන් (ජූලි 23) අවසන් වේ.
පසුගිය ජූලි 03 වන දින සිට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරිණි.
ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පාසල් අයදුම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් මාලාවක් විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇත. එසේම, හැඳුනුම්පත් නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා දී තිබේ.
මේ සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් 1911 ක්ෂණික දුරකතන අංකයට හෝ 0112784537, 0112786616, 0112784208 යන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.
සියලුම අයදුම්කරුවන් විභාග නිවේදනයේ දක්වා ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් හෙට දිනට (23) පෙර තම අයදුම්පත් මාර්ගගතව යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැඩිව දන්වා සිටියි.
Post Views: 1
Previous Post

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නැවතත් දීර්ඝ කෙරේ

Next Post

මැදපෙරදිග යුද උණුසුම හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගමන් වාර සතියකට අත්හිටුවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved