• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඖෂධ නිකුත් කරන ලෙස සියලු ඔසුසැල්වලට දැනුම් දෙයි

12 April 2020
in දේශීය

කෙරෝනා වෛරසයට ව්‍යාප්ත විමක් ඇති අවස්ථාවකදී වුවද වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවට පමණක් ලබාදිය යුතු ඖෂධ නිකුත් කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එසේම කිසිඳු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබදීමට කිසිවිටකත් නොකළ යුතු බව අධ්‍යක්ෂවරයා ඔසුසැල්වලට දැනුම් දීමක් සිදු කර ඇත.

එය ඖෂධ අධිකාරී පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ පිළිබඳව නිරන්තර අවධානය යොමුකර ඇති බවත් අනිල් ජාසිංහ මහතා පවසයි.

එසේම ඖෂධ ලබාගැනීමට පැමිණෙන පාරිභෝගියක් විසින් පවසන රෝග ලක්ෂණවලට ඖෂධහල් හිමියන් කිසිවිටකත් ප්‍රතිකාර නොකළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි

Post Views: 12
Previous Post

එලවළු මිලදී ගැනීමට ආණ්ඩුවට මීට පෙරත් දැනුත් කිසිදු විධිමත් ක්‍රියාවලියක් නෑ – ජවිපෙ

Next Post

ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 11ක් හමු වෙලා

editor

editor

Next Post

ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 11ක් හමු වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved