• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයහපත් කාලගුණයෙන් මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

13 May 2026
in දේශීය, පුවත්
අයහපත් කාලගුණයෙන්  මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) අද (13) පෙරවරු 10.00 ට නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවට අනුව, මෙම මරණය වාර්තා වී ඇත්තේ කෝරළේපත්තු දකුණ ප්‍රදේශයෙනි.
රත්නපුර, ගාල්ල, මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක හතරේ පවුල් 62කට අයත් පුද්ගලයන් 203 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිති. මෙයින් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 07කට අයත් පුද්ගලයන් 17 දෙනෙකු මේ වන විට ආරක්ෂිත තාවකාලික මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 39කට අර්ධ හානි සිදුව ඇති අතර, එක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානයකට ද හානි සිදුව තිබේ. ඉදිරි පැය කිහිපය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බැවින්, ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු දැනුම් දෙති.
Post Views: 0
Previous Post

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට තීරණාත්මක අභියෝගයක් ගල් අඟුරු වංචාව ගැන මරික්කාර් කළ විශේෂ හෙළිදරව්ව

Next Post

සබරගමුවේ හුස්ම බඳු අපේම උරුමයන් මැකී යාමට ඉඩ නොදී සුරැකීමට ගත් තීරණාත්මක පියවර මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දකුණු කොරියාවෙන් ශ්‍රී ලාංකිකයන් දහසකට  රැකියා අවස්ථාවන්  හිමිවෙයි

දකුණු කොරියාවෙන් ශ්‍රී ලාංකිකයන් දහසකට රැකියා අවස්ථාවන් හිමිවෙයි

13 May 2026
අහස කළු කරමින්  ලංකාව වටා කැරකෙන පීඩන අවපාතයේ  මීළඟ තීරණාත්මක  පැය 48 ගැන විශේෂ නිවේදනයක්

මීගමුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් 941

රුපියල ශක්තිමත් වුවද  අප්‍රේල් මාසයේ  තේ අපනයන ආදායම  ඩොලර් අගයෙන් පහත වැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මීගමුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් 941

මීගමුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් 941

13 May 2026
රුපියල ශක්තිමත් වුවද  අප්‍රේල් මාසයේ  තේ අපනයන ආදායම  ඩොලර් අගයෙන් පහත වැටෙයි

රුපියල ශක්තිමත් වුවද අප්‍රේල් මාසයේ තේ අපනයන ආදායම ඩොලර් අගයෙන් පහත වැටෙයි

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved