• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වන අලි පහරදීමකින් අයෙකු මරුට

19 December 2020
in දේශීය

සෙවනගල, හබරළුවැව 10 කණුව ප්‍ර දේශයේදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (18) රාත්‍රි 10 පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරකෑමට ලක් වු පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වු මයුරාගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සෙවනගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සෙවනගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 16
Previous Post

උත්සවය සමයේ රට වැසීමට මෙතෙක් තීරණයක් නෑ – විශේෂඥ වෛද්‍ය හේමන්ත

Next Post

ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ රටක් – රාජ්‍ය ඇමති සුදර්ශිනී

editor

editor

Next Post

ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ රටක් - රාජ්‍ය ඇමති සුදර්ශිනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved