27 April 2024
#දේශීය

දිවයින පුරා සියළුම පාසල්වලට මාසයක් නිවාඩුයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය පැවැත්වීම වෙනුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි සියළුම ශ්‍රේණී එළැඹෙන 07 වනදා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මාර්තු 07 සඳුදා යළි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *