• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක්

11 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබේ.

ඒ අද (11) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැති COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වීමේදිය.

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා රැස්වීම පවත්වා තිබේ.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

අද දින (11) රට විවෘත කිරීමත් සමග කොවිඩ්-19 ව්‍යාප්ති පාලනය කිරීමේ අරමුණින් සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහිදී හදුන්වා දෙන ලදි. සම්ප්‍රේශණය විය හැකි ක්‍රම, සාමාන්‍ය මාර්ගෝපදේශය, විශේෂිත මාර්ගෝපදේශය ( නිෂ්පාදන කර්මාන්තය, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සත්කාරක කර්මාන්තය, අවන්හල් සහ ආහාර වෙළෙද සැල්, සුපිරි වෙළෙද සැල්, පොදු ප්‍රවාහනය, සත්කාරක අවස්ථා, ආර්ථික මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල, ඉදිකිරීම් කර්මාන්තය) තාවකාලිකව තහනම් කළ අංශ ගත යුතු උපදෙස් හා ක්‍රියාමාර්ග පිළිබදව සවිස්තරාත්මක එම මාර්ගෝපදේශණ මාලවේ කරුණු ඇතුලත් කර ඇත.

එමෙන්ම කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන්ට අදාලව සිදු කරන පරීක්ෂණ සදහා අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල හිඟයකින් තොරව ඇති බවත් අනාවරණය වූ අතර, PCR පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය වෛද්‍ය උපාංග ලබාගැනීම සදහා ආසියානු සංර්ධන බැංකුව, ලෝක බැංකුව, ගොලීය අරමුදල වැනි ව්‍යාපෘති වලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිළිබදව සාකච්ඡා කෙරිනි.

විශේෂයෙන්ම නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමෙී ප්‍රවනතාවක් පෙන්නුම් කර ඇති බවත් , රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසර මැද හා නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද, වසර අගදී ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වී ඇති බව පසුගිය සංඛ්‍යාලේඛන පිරික්සිමේ දී අනාවරණය වන බව ද අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙන ලදි. එබැවින් ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට අදාලව ද ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය.

මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

දිලිනි සමන්මලි

Post Views: 3
Previous Post

කළුබෝවිල රෝහලේ සායන සඳහා වේලාවන් වෙන් කර ගන්න ඇමතුමක් දෙන්න

Next Post

රජයේ සේවකයින්ගේ වැටුප් කපන්න කිසිසේත්ම අයිතියක් නෑ – පාඨලි චම්පික

editor

editor

Next Post

රජයේ සේවකයින්ගේ වැටුප් කපන්න කිසිසේත්ම අයිතියක් නෑ - පාඨලි චම්පික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

18 March 2026
සෙනෙට් මණ්ඩල අසනය සඳහා රාජා ක්‍රිෂ්ණමූර්ති පරදා ජුලියානා ස්ට්‍රැටන් ජයග්‍රහණය කරයි

සෙනෙට් මණ්ඩල අසනය සඳහා රාජා ක්‍රිෂ්ණමූර්ති පරදා ජුලියානා ස්ට්‍රැටන් ජයග්‍රහණය කරයි

18 March 2026
ටෙක්සාස් සහ ඔහායෝ අහසේ  අභිරහස් පිපිරීමක්

ටෙක්සාස් සහ ඔහායෝ අහසේ අභිරහස් පිපිරීමක්

18 March 2026
බැංකොක් සිට රු. මිලියන 150ක  මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු  කටුනායකදී කොටුවෙයි

බැංකොක් සිට රු. මිලියන 150ක මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු කටුනායකදී කොටුවෙයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බණ්ඩාරගම මාරගස් හන්දිය ප්‍රදේශයේ කුඹුරු යායක දරුණු ගින්නක් හටගෙන නිවාස කරා පැතිරීමේ අවදානමක් හමුවේ ගිනි නිවන ඒකක සීරුවෙන්

බණ්ඩාරගම මාරගස් හන්දිය ප්‍රදේශයේ කුඹුරු යායක දරුණු ගින්නක් හටගෙන නිවාස කරා පැතිරීමේ අවදානමක් හමුවේ ගිනි නිවන ඒකක සීරුවෙන්

18 March 2026
සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණයට ලංකාවට තාක්ෂණය නෑ

සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණයට ලංකාවට තාක්ෂණය නෑ

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved