• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

OPPO හි ඉහල තනතුරුවලට නව නිලධාරින් පත් කරයි

8 June 2018
in ව්‍යාපාර

ලොව ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන OPPO සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම අරමුණු කරගෙන ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකිරීමට එම සමාගම මෑතකදී කටයුතු කළේය.

මීට පෙර චීනයේ අලෙවි හා විකුණුම් කටයුතු භාරව කටයුතු කළ එම සමාගමේ ඇලන් වූ මහතා එහි නව ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ප‍්‍රධානී ලෙස පත්කර තිබේ. මෙම නව තනතුර සමග ඔහු OPPO සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ටෝනි චෙන් මහතා යටතේ OPPO සමාගමේ සමස්ත ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු මෙහෙයවනු ඇති අතර චීනයෙන් පිටත OPPO සමාගමේ ව්‍යාපාර වර්ධනය වේගවත් කිරීම සඳහාද කටයුතු කරනු ඇත.

තරුණ පරපුර සහ එහි හැසිරීම් රටාවන් සම්බන්ධ පුළුල් අවබෝධය සමගින් සෙල්ෆි කෙරෙහි වැඩි අවධානයක් සහිත Selfie Expertත්‍ දුරකථන මාලාව දකුණු ආසියාවට සහ අනෙකුත් වෙළඳපොළවලට හඳුන්වා දීමට OPPO 2015 වසරේදී කටයුතු කළේ ය. එහි ප‍්‍රථම දුරකථන පෙළට විශාල ප‍්‍රතිචාරයක් ලැබුණු අතර එය දුරකථන ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සම්ප‍්‍රදායක් බිහිකිරීමට සමත් විය. 2016 වසරේදී ෂෘක්‍ විසින් OPPO ලොව අංක 4 ස්මාර්ට් දුරකථන සන්නාමය ලෙස ශ්‍රේණිගත කළේ ය. මේ වනවිට OPPO දිනෙන් දින වැඩි වැඩියෙන් ලොව පුරා තරුණ තරුණියන්ගේ ආදරය හා ආකර්ෂණය දිනාගන්නා කැමරා දුරකථන සන්නාමයක් බවට පත්වී ඇත.

 

Post Views: 11
Previous Post

AYD සමුළුවට ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකුට අවස්ථාව

Next Post

සියත Mr. World වැඩසටහනට TVS සමාගමෙන් යතුරුපැදියක් දෙයි

editor

editor

Next Post

සියත Mr. World වැඩසටහනට TVS සමාගමෙන් යතුරුපැදියක් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved