27 April 2024
#දේශීය

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පළාතේ රෝහලේදීම එන්නත විදගන්න අවස්ථාව

වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තමන්ගේ ප්‍රදේශවල තිබෙන ප්‍රධාන රෝහල්වලදි සයිනොෆාම් එන්නත ලබාගත හැකි වැඩසටහනක් 28 වනදා සිට ආරම්භ නියමිතයි.

එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා දිවයිනේ ප්‍රධාන රෝහල් කේන්ද්‍ර කරගත් එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කෙරෙනු ඇති.

 

 

Opportunity for senior citizens to be vaccinated at their local hospital

 

 

A program to make senior citizens over the age of 60 available for the cyanoform vaccine at major hospitals in their respective areas will begin on the 28th.

Vaccination centers will be set up at major hospitals in the country to make the vaccination program a success.

Leave a comment

Your email address will not be published. Required fields are marked *