27 April 2024
#දේශීය

මහජනතාවට ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව ඇත.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය – 0114354550/ 0112354550

Fax 011 2348855

ඔම්බුඩ්ස්මන් කාර්යාලය – 0112338073

ජනාධිපති අරමුදල – 0112354354

(දිගුව 4800/ 4814 / 4815 / 4818)

Fax 011 2331243

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *