• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂයේ කණ්ඩායම් හදිසියේම රනිල් හමුවෙයි රටේ දැවෙන ප්‍රශ්න ගැන දීර්ඝ සාකච්ඡාවක

25 February 2026
in දේශීය, පුවත්
විපක්ෂයේ කණ්ඩායම් හදිසියේම  රනිල් හමුවෙයි  රටේ දැවෙන ප්‍රශ්න ගැන දීර්ඝ සාකච්ඡාවක
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් පිරිසක් අද (25) උදෑසන කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර ඉදිරි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ පොදු එකමුතුවක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති අතර, වත්මන් සමාජයීය හා ආර්ථික අර්බුද කිහිපයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම රට තුළ මතුව ඇති ගෑස් ගැටලුව, මෑතකදී වාර්තා වූ බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ සිද්ධිය සහ ඉහළ යමින් පවතින පාතාල ක්‍රියාකාරකම් හා ඝාතන රැල්ල මැඬපැවැත්වීම සම්බන්ධයෙන් නායකයින් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ. මෙම තීරණාත්මක හමුව සඳහා උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ සුගීශ්වර බණ්ඩාර ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 60කට ඉන්දියාවේදී විශේෂ වෘත්තීය පුහුණුවක්

Next Post

දේශපාලන බලය පවත්වා ගැනීමට පාතාලය යොදාගත් අයුරු මහජන ආරක්ෂක ඇමති හෙළිකරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දකුණු කොරියානු ජනාධිපති ලී සහ  ඉන්දීය අගමැති මෝදි අතර  තීරණාත්මක සාකච්ඡා ඇරඹෙයි

20 April 2026
IMF රැස්වීමේදී  ඇමෙරිකාව යථාර්ථයෙන් බැහැරව  කටයුතු කරන බවට විවේචන

රුපියල් ලක්ෂ 51ක  විදෙස් දුම්වැටි සමඟ  බංග්ලාදේශ ජාතිකයෙක්  කටුනායකදී රේගු දැලේ

කියෙව් වෙඩි තැබීම නිලධාරීන් පලායාම නිසා  යුක්රේන පොලිස් ප්‍රධානියා  ඉල්ලා අස්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IMF රැස්වීමේදී  ඇමෙරිකාව යථාර්ථයෙන් බැහැරව  කටයුතු කරන බවට විවේචන

IMF රැස්වීමේදී ඇමෙරිකාව යථාර්ථයෙන් බැහැරව කටයුතු කරන බවට විවේචන

20 April 2026
රුපියල් ලක්ෂ 51ක  විදෙස් දුම්වැටි සමඟ  බංග්ලාදේශ ජාතිකයෙක්  කටුනායකදී රේගු දැලේ

රුපියල් ලක්ෂ 51ක විදෙස් දුම්වැටි සමඟ බංග්ලාදේශ ජාතිකයෙක් කටුනායකදී රේගු දැලේ

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved