• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය අපහසු අදියරක ඇති බවට මහ බැංකුව පවසන කරුණ ආණ්ඩුව පිළිගත යුතුයි

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස -

21 May 2026
in දේශීය, පුවත්
ආර්ථිකය අපහසු අදියරක ඇති බවට  මහ බැංකුව පවසන කරුණ  ආණ්ඩුව පිළිගත යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය ආර්ථික වශයෙන් අපහසු අදියරක සිටින බවට මහ බැංකුව ප්‍රකාශ කර ඇති මතය ආණ්ඩුව අවංකව පිළිගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශය වෙත මහ බැංකු අධිපතිවරයා චෝදනාවක් නිකුත් කරමින් රට මේ වන විට මූල්‍යමය වශයෙන් අසීරු අවස්ථාවක සිටින බව ප්‍රකාශ කර ඇති බවත්, එය ආණ්ඩුව වටහා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, රජය ගොවි ජනතාව සහ ධීවර ප්‍රජාව අනාථ කර ඇති අතර දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවයි. රෝහල්වල උපකරණ හිඟයක් පැවතීම හේතුවෙන් ශල්‍යකර්ම සඳහා පවා ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බව ඔහු පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂය බාධා කළ බවට රජය කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, තමන් විරුද්ධ වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අසභ්‍ය වීඩියෝපට ඇතුළත් කිරීමට පමණක් බවත්, වර්තමානයේ ස්මාර්ට් පන්ති කාමර පවා ඉදි කර ගැනීමට නොහැකිව රජය අසාර්ථක වී ඇති බවත් සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 12කට වාහනයක් ලබා දෙන බවට පොරොන්දු වූ රජය, මේ වන විට වාහන සඳහා පනවා ඇති බදු හරහා ජනතාව රවටා ඇති බවත්, තමන්ගේ සුවය උදෙසා ජනතාව බිල්ලට තබන පාලනයක් වත්මන් ආණ්ඩුව විසින් පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට එරෙහිව ඇමෙරිකාවෙන් වරෙන්තු 1996 ගුවන් යානා බිම හෙළීමේ සිද්ධියක් යළි කරළියට

Next Post

වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් RDA ඉංජිනේරුවන් අද සිට අඛණ්ඩ වර්ජනයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පොහොසත් රටක් ගොඩනඟමින්  ජනතාවට ලස්සන ජීවිතයක්  උරුම කරදීමට  ආණ්ඩුව කටයුතු කරනවා

පොහොසත් රටක් ගොඩනඟමින් ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරදීමට ආණ්ඩුව කටයුතු කරනවා

21 May 2026
ගූගල් සමාගමෙන්  ලෝකයම හොල්ලන නිවේදනයක්   Gemini 3.5 සහ Gemini Spark  කරළියට

බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන්  ලංකාවට රතු එළියක්  ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය  ශ්‍රී ලංකා රුපියලයි

පාඨලී-සිය­ඹ­ලා­පි­ටිය සමයේ  ගල්අ­ඟුරු අක්‍ර­මි­කතා පිළිබඳ පැමි­ණි­ල්ලක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොසත් රටක් ගොඩනඟමින්  ජනතාවට ලස්සන ජීවිතයක්  උරුම කරදීමට  ආණ්ඩුව කටයුතු කරනවා

පොහොසත් රටක් ගොඩනඟමින් ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරදීමට ආණ්ඩුව කටයුතු කරනවා

21 May 2026
ගූගල් සමාගමෙන්  ලෝකයම හොල්ලන නිවේදනයක්   Gemini 3.5 සහ Gemini Spark  කරළියට

ගූගල් සමාගමෙන් ලෝකයම හොල්ලන නිවේදනයක් Gemini 3.5 සහ Gemini Spark කරළියට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved