27 April 2024
#දේශීය

ප්‍රචණ්ඩව හැසිරෙන්නට වෙඩි තැබීමට නියෝග – ආරක්ෂක අමාත්‍යංශය

මහජන දේපල කොල්ලකන හෝ පුද්ගල හානි කරන පුද්ගලයන්ට වෙඩි තැබීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය ලේකම් පවසා සිටියේ සාමකාමි අරගලය යෙදෙනන් බාධාවක් නොවන අයුරින් කටයුතු කරන‍ ලෙසයි. එසේම මෙරට නාමය ආරක්ෂා කරන අයුරින් කටයුතු කල හැකි සෑම පියවරක්ම ගන්නා බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *