• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයහපත් කාලගුණයෙන් දිවයින පුරා පීඩාවට පත් පිරිස 27,000 ඉක්මවයි

23 May 2026
in දේශීය, පුවත්
අයහපත් කාලගුණයෙන්  දිවයින පුරා පීඩාවට පත් පිරිස  27,000 ඉක්මවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පවතින අධික වර්ෂාව සහ තද සුළං ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 27,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
අද (23) පස්වරුවේ එම මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, මේ වන විට දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක පවුල් 6,907ක් නියෝජනය කරමින් පුද්ගලයින් 27,419 දෙනෙකු ආපදාවට ලක්ව සිටිති. මෙම අවාසනාවන්ත තත්ත්වය හමුවේ එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ දේපළ හානි පිළිබඳව සඳහන් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ නිවාස 02ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 807කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි. පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමේ කටයුතු මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මකය.
Post Views: 3
Previous Post

හවායි හි බිග් අයිලන්ඩ් දූපතට රික්ටර් මාපකාංක 6ක ප්‍රබල භූමිකම්පාවක් කිලාවෙයා ගිනිකන්ද කෙරෙහි අවධානය!

Next Post

රාජපක්ෂලාට ඉතිරි වී ඇත්තේ විකල්ප තුනක් පමණයි

Editor TTV News

Editor TTV News

Next Post
රාජපක්ෂලාට ඉතිරි වී ඇත්තේ  විකල්ප තුනක් පමණයි

රාජපක්ෂලාට ඉතිරි වී ඇත්තේ විකල්ප තුනක් පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන්  දින 40ක් ඇතුළත  නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට  ඉල්ලීමක්

තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන් දින 40ක් ඇතුළත නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට ඉල්ලීමක්

23 May 2026
ඩොලරය ඉහළ යාමෙන්  දරුණු ඖෂධ අර්බුදයක අවදානමක්

ඩොලරය ඉහළ යාමෙන් දරුණු ඖෂධ අර්බුදයක අවදානමක්

23 May 2026
යුරෝපා සංගමයේ  සහකාර සාමාජිකත්වය පිරිනැමීමේ  ජර්මන් යෝජනාව අසාධාරණයි

යුරෝපා සංගමයේ සහකාර සාමාජිකත්වය පිරිනැමීමේ ජර්මන් යෝජනාව අසාධාරණයි

23 May 2026
IMF කොන්දේසි කඩවීමෙන්  වාරික ප්‍රමාදයි

IMF කොන්දේසි කඩවීමෙන් වාරික ප්‍රමාදයි

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන්  දින 40ක් ඇතුළත  නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට  ඉල්ලීමක්

තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන් දින 40ක් ඇතුළත නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට ඉල්ලීමක්

23 May 2026
ඩොලරය ඉහළ යාමෙන්  දරුණු ඖෂධ අර්බුදයක අවදානමක්

ඩොලරය ඉහළ යාමෙන් දරුණු ඖෂධ අර්බුදයක අවදානමක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved