• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2020 පාර්ලිමේන්තුවේ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල හා පාර්ලිමේන්තු අසුන්

7 August 2020
in දේශීය

2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 128 අතර, ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.

සමගි ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 47 ක් වන අතර ඒ අනුව ජාතික ලැයිස්තුවට ආසන 7ක් ලැබී තිබේ. ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 02 ලැබී ඇති අතර එක් ආසනයක් ජාතික ලැයිස්තුවට හිමි වේ.

එසේ ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 09 ක් ලැබී ඇති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන එකක් ලැබී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු බෙදී ගිය ආකාරය පහතින් දැක්වේ.

 

 

Post Views: 19
Previous Post

ගාල්ලත් පොහොට්ටුවට – SLPP 7 යි SJB 2 යි

Next Post

ශානී යළි රිමාන්ඩ්

editor

editor

Next Post

ශානී යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved