ෂැංග්‍රිලා හම්බන්තොට ශ්‍රී ලංකාව  ලෝකයේ ප්‍රමුඛතම Destination Wedding  ගමනාන්තයක් බවට පත්කරයි

ෂැංග්‍රිලා හම්බන්තොට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම Destination Wedding ගමනාන්තයක් බවට පත්කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යළිත් වේගයෙන් හිස ඔසවමින් පවතින පසුබිමක, හම්බන්තොට ෂැංග්‍රිලා (Shangri-La Hambantota Golf Resort & Spa) හෝටලය මෙරට ...

චාල්ස් රජතුමාගේ ඇමෙරිකානු සංචාරය අතිශය තීරණාත්මක මෙන්ම  අභියෝගාත්මක එකක් වනු ඇත

චාල්ස් රජතුමාගේ ඇමෙරිකානු සංචාරය අතිශය තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක එකක් වනු ඇත

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජතුමා සහ කැමිලා රැජින ලබන අප්‍රේල් 27 සිට 30 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වීමට ...

ගෝලීය ඉල්ලුම පහත වැටීම  නිසා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය  දැඩි අර්බුදයක

ගෝලීය ඉල්ලුම පහත වැටීම නිසා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

ලෝක වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය මේ වන විට දැඩි පීඩාකාරී මෙන්ම අභියෝගාත්මක අවධියකට ...

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන  වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

කැනඩාවට ඇතුළු වීම සඳහා හෝ එරට රැඳී සිටීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන පුද්ගලයන්ට වසර පහක කාලයකට කැනඩාවට ඇතුළු වීම ...

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ  හිරිහැර වැළැක්වීමේ ILO C190  සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීමේ ILO C190 සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

වැඩකරන ජනතාව මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම්, විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර ...

ඉරාන යුද්ධය හමුවේ දියාගෝ ගාර්සියා  කඳවුර අවදානමක

ඉරාන යුද්ධය හමුවේ දියාගෝ ගාර්සියා කඳවුර අවදානමක

මැදපෙරදිග කලාපයේ ඇවිලී යන යුද ගින්න ඉන්දියන් සාගරය දක්වා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව යළිත් වරක් ප්‍රබල ගෝලීය බලවතුන්ගේ ...

සැකකරුවෙකු පසුපස පන්නද්දී  OIC බිම වැටී ගිනි අවිය පත්තු වෙයි රෝහල් ගත කෙරේ

සැකකරුවෙකු පසුපස පන්නද්දී OIC බිම වැටී ගිනි අවිය පත්තු වෙයි රෝහල් ගත කෙරේ

බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) සැකකරුවෙකු පසුපස ලුහුබඳිමින් සිටියදී බිම ඇද වැටීමෙන් ඔහුගේ ඉණේ තිබූ රාජකාරි පිස්තෝලය පත්තුවී ...

ජනාධිපති ට්‍රම්ප්  ඉන්දියා-අමෙරිකා සබඳතාව පිළිබඳව ගැඹුරු උනන්දුවකින් පසුවේ

ජනාධිපති ට්‍රම්ප් ඉන්දියා-අමෙරිකා සබඳතාව පිළිබඳව ගැඹුරු උනන්දුවකින් පසුවේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) මහතා ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවය පිළිබඳව ඉතා ඉහළ සැලකිල්ලක් ...

Page 1958 of 4565 1 1,957 1,958 1,959 4,565
  • Trending
  • Comments
  • Latest

Recent News