වැල්ලවායේදී අයිස් මත්ද්‍රව්‍ය  ප්‍රවාහනය කළ දෙදෙනෙකු  මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට

වැල්ලවායේදී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොණරාගල ...

ඇමෙරිකානු ඩොලර් නෝට්ටු මත ජනපති ට්‍රම්ප්ගේ අත්සන යෙදීමට තීරණය වෙයි

ඇමෙරිකානු ඩොලර් නෝට්ටු මත සාම්ප්‍රදායිකව යොදන භාණ්ඩාගාරිකවරයාගේ (U.S. Treasurer) අත්සන ඉවත් කර, ඒ වෙනුවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ භාණ්ඩාගාර ලේකම් ...

මැදපෙරදිග යුද වාතාවරණය  හමුවේ රුසියාවේ තෙල් ආදායම සීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ රුසියාවේ තෙල් ආදායම සීඝ්‍රයෙන් ඉහළට

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග මධ්‍යයේ, ලෝක වෙළෙඳපොළ තුළ රුසියානු තෙල් සඳහා පවතින ඉල්ලුම ...

ජාතික නාමල් උයන  ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්  ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය මෙන්ම සුවිශේෂී ස්වභාවික සම්පතක් වන ජාතික නාමල් උයන "ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්" ලෙස නිල වශයෙන් ...

මහකුඹුක්කඩවලදී පියෙකු  අතින් පුතු ඝාතනය වෙයි

මහකුඹුක්කඩවලදී පියෙකු අතින් පුතු ඝාතනය වෙයි

මහකුඹුක්කඩවල පොලිස් වසමේ සොහොන්කල්ම ප්‍රදේශයේදී පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, පියා විසින් එල්ල කළ පොරෝ පහරකින් ...

ඔලිම්පික් කාන්තා ක්‍රීඩා ඉසව්  ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට  පමණක් සීමා කිරීමට තීරණය වෙයි

ඔලිම්පික් කාන්තා ක්‍රීඩා ඉසව් ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට පමණක් සීමා කිරීමට තීරණය වෙයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණාත්මක තීරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව ...

උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ජූනි මාසය වන විට අවසන් වීමට නියමිතයි

මෑතකදී බලපෑ "දිට්වා" (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ කොළඹ-බදුල්ල උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ජාත්‍යන්තර ...

තිරුචි හි වෙසෙන ශ්‍රී ලාංකික  සරණාගත කඳවුරක පදිංචිකරුවෙකුට  පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව

තිරුචි හි වෙසෙන ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිකරුවෙකුට පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව

ඉන්දියාවේ තිරුචි, කොට්ටපට්ටු හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ පුනරුත්ථාපන කඳවුරේ පදිංචි 39 හැවිරිදි ආර්. ගෝකුලේෂ්වරන් මහතා එළඹෙන ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා ...

උතුරු කොරියාව සහ බෙලාරුස් රාජ්‍යය අතර නව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

උතුරු කොරියාව සහ බෙලාරුස් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර නව රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට අත්සන් තබා තිබේ. ...

මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවට රුසියාවෙන්  පූර්ණ සහයෝගය

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට රුසියාවෙන් පූර්ණ සහයෝගය

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සැබෑ මිතුරෙකු ලෙස සහය වීමට රුසියාව සූදානම් බව ...

Page 1982 of 4480 1 1,981 1,982 1,983 4,480
  • Trending
  • Comments
  • Latest

Recent News