ඉරානය සමඟ යුද්ධය සඳහා  පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක  දැවැන්ත අරමුදල් ඉල්ලීමක්

ඉරානය සමඟ යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක දැවැන්ත අරමුදල් ඉල්ලීමක්

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 200කට අධික අතිරේක ප්‍රතිපාදන අනුමත කරන ලෙස ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් ...

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකා ජනාධිපති සහ කටාර් එමීර් රාජ්‍ය නායකයා අතර විශේෂ සාකච්ඡාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකා ජනාධිපති සහ කටාර් එමීර් රාජ්‍ය නායකයා අතර විශේෂ සාකච්ඡාවක්

මැදපෙරදිග කලාපයේ වේගයෙන් උච්චාවචනය වන ආරක්ෂක තත්ත්වය සහ එහි ගෝලීය බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ...

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත්  හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව  ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත් හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

ඉරාන පාලන තන්ත්‍රය තවමත් සුරැකිව පවතින නමුත් එරට හමුදාමය සහ නායකත්ව හැකියාවන් දැඩි ලෙස පිරිහීමට ලක්ව ඇති බව ඇමරිකානු ජාතික ...

මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45% ක් බස්නාහිරින් කොළඹ අවදානම් කලාප  කිහිපයක් හඳුනාගැනේ

මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45% ක් බස්නාහිරින් කොළඹ අවදානම් කලාප කිහිපයක් හඳුනාගැනේ

ශ්‍රී ලංකාවෙන් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත්, ඉන් සියයට 45ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් ...

QR පද්ධතියට අනුව  ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට  පමණක් අද සිට තෙල්

QR පද්ධතියට අනුව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට පමණක් අද සිට තෙල්

QR කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග ...

කටාරයට පහර දුන්නොත්  ඉරානයට දැවැන්ත විනාශයක්  කරන බවට ට්‍රම්ප්ගෙන්  අනතුරු ඇඟවීමක්

කටාරයට පහර දුන්නොත් ඉරානයට දැවැන්ත විනාශයක් කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ 'දකුණු පාර්ස්' (South Pars) ගෑස් නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳව අමෙරිකාව කලින් දැනුවත්ව නොසිටි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ...

ඉරාන ගෑස් පිරිපහදුවට  එල්ල වූ ප්‍රහාරය ගැන  තමන් නොදන්නා බව ට්‍රම්ප් පවසයි

ඉරාන ගෑස් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරය ගැන තමන් නොදන්නා බව ට්‍රම්ප් පවසයි

ඉරානයේ දකුණු පාර්ස් (South Pars) ගෑස් පිරිපහදුව ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව කලින් දැනුවත්ව නොසිටි බව ...

Page 2035 of 4365 1 2,034 2,035 2,036 4,365
  • Trending
  • Comments
  • Latest

Recent News