• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එංගලන්ත වෙරළ තීරයේ මුහුදේ ගිලීමෙන් පලස්තීන-බ්‍රිතාන්‍ය ජාතික පවුලක තිදෙනෙක් මිය යති

20 August 2026
in පුවත්, විදෙස්
එංගලන්ත වෙරළ තීරයේ මුහුදේ ගිලීමෙන් පලස්තීන-බ්‍රිතාන්‍ය ජාතික පවුලක තිදෙනෙක් මිය යති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එංගලන්තයේ දකුණු වෙරළ තීරයේ මුහුදේ නාමින් සිටියදී ඇති වූ අනතුරකින් පලස්තීන-බ්‍රිතාන්‍ය ජාතික යුවළක් සහ ඔවුන්ගේ දියණියක මියගොස් ඇති බව Reuters පවසයි.
පොලිසිය විසින් හඳුනාගත් පරිදි මියගොස් ඇත්තේ 55 හැදි ප්‍රධානියා වන හසන් අල්-ඛවාස් (Hassan El-Khawas), ඔහුගේ සහකාරිය වන 37 හැදි සෙයිනා අලායින් (Zeina Alayn) සහ ඔවුන්ගේ 14 හැදි දියණිය වන සාරා අල්-ඛවාස් (Sara El-Khawas) ය. මෙම අනතුරින් ඔවුන්ගේ දෙවන දියණිය බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.
ලන්ඩන් නුවර සිට ෂෝර්හැම්-බයි-සී (Shoreham-by-Sea) වෙත සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති අතර, මෙහි කිසිදු තෙවන පාර්ශ්වයක සම්බන්ධයක් නොමැති බවත් එය අවාසනාවන්ත හදිසි අනතුරක් බවත් විමර්ශකයින් විශ්වාසය පළ කරති. මූලික වාර්තා වලට අනුව මෙම පවුල මුලින් ලෙබනනයේ දකුණු දෙසින් පිහිටි රෂීඩියා (Rashidieh) සරණාගත කඳවුරේ පදිංචිකරුවන් වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 9
Previous Post

ගොවි ජනතාවගේ යල මහ වගා අපේක්ෂා ඉටු කරමින් කැකිරාව නොච්චිකුලම වැවේ

Next Post

ජූලි මාසයේදී චීන ඉන්ධන අපනයනය 6.7%කින් වර්ධනය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved