2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වට එක් වූ පාලිත බණ්ඩාර අද (30) සමත්විය.
එම ඉසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් පෙන්වමින් ඔහු රිදී පදක්කම දිනාගත් අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයද වේ.
Post Views: 3