27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව ලබන 17 වනදා තෙක් කල් තැබේ

මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ඇති වු කලහාකාරී සිද්ධියෙන් පසුව කතානායක වරයා මේ බව නිවේදනය කළේය.

විශ්වාසභංගය සඳහා දිනයක් ලබා දෙන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *