• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න පුළුවන් අගමැතිටයි – කථානායක

28 September 2018
in දේශීය

පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීම පිළිබඳ ඉල්ලා සිටීමේ බලය ඇත්තේ අගමැතිවරයාට බැවින් ඒ සම්බන්ධව ඉල්ලීම අගමැතිවරයා වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය බව කථානායක කාර්යාලය පවසයි.

රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයක් පිළිබඳ ශීර්ෂයන් දෙකක් යටතේ කරුණු දක්වමින් ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට යොමු කර තිබේ. එම ලිපිය සම්බන්ධයෙන් කථානායක කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීම පිළිබඳ ඉල්ලා සිටීමේ බලය ඇත්තේ අගමැතිවරයාට බවයි.

කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ 2018-09-26 දිනැති ලිපිය අගමැතිවරයාගේ අවධානය පිණිස යොමු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Post Views: 16
Previous Post

පෞද්ගලික පංති නිසා අද නිර්මාණශිලිත්වයට ඉඩක් නෑ – ඇමැති මංගල

Next Post

ශ්‍රී ලංකාවේ සෑබෑ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කර ඇති බව ජනපති කියයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ සෑබෑ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කර ඇති බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved