• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

88-89 උසාවි වලට ගිනි තිබ්බ අය අධිකරණය ගැන කතා කරන්නේ මොන කටින්ද?

දයාසිරි ජයසේකර

24 June 2026
in දේශීය, පුවත්
88-89 උසාවි වලට ගිනි තිබ්බ අය අධිකරණය ගැන කතා කරන්නේ මොන කටින්ද?
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19 යටතේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරයෙකු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරන පිරිස් අතර, අතීතයේ අධිකරණවලට පහර දීම් සිදු කළ සහ විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ වූ පුද්ගලයන් සිටීම හාස්‍යයට කරුණක් බවයි.
විපක්ෂ මන්ත්‍රීවරයා කථානායකවරයාට පෙන්වා දුන්නේ, ස්ථාවර නියෝග 19 යටතේ විවාදයක් ඉල්ලා සිටීමේදී සභානායකවරයාගේ අවසරය අවශ්‍ය නොවන බවත්, කථානායකවරයා සමඟ සාකච්ඡා කර එම අවස්ථාව ලබා දිය යුතු බවත්ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු අටක් පිරවීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීම සහ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය අධිකරණයට කරන බලපෑමක් බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
මෙම අදහස් හුවමාරුවත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර, අධිකරණ පද්ධතියේ පවතින තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන් අතර විවිධ මතවාද ඇති විය.
Post Views: 7
Previous Post

මුම්බායි නගරය ජලයෙන් යටවෙයි…

Next Post

මං නොමැරුනොත් එන්නම් යාලුවනේ..

Editor TTV News

Editor TTV News

Next Post
මං නොමැරුනොත් එන්නම් යාලුවනේ..

මං නොමැරුනොත් එන්නම් යාලුවනේ..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved