• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ල පස්සරට නව සංචාරක ව්‍යාපෘතියක්

මැණික් ගම්මානයක් සහ කෞතුකාගාරයක් ඉදිවෙයි

13 August 2026
in දේශීය, පුවත්
බදුල්ල පස්සරට නව සංචාරක ව්‍යාපෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංචාරක ක්ෂේත්‍රය නව මාවතකට යොමු කිරීමේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස, පස්සර බ්ලානි වත්ත රජයේ ඉඩම කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සහ පස්සර සංචාරක කර්මාන්තයේ නව ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත.
මෙම යෝජිත ව්‍යාපෘති භූමියේ ප්‍රායෝගික හැකියාවන් සහ ක්ෂේත්‍ර තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා සහ පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු නියෝජිත පිරිසක් විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. නමුණුකුල කඳු පන්තියට සහ පස්සර නගරයට අභිමුඛව පිහිටි මෙම මනරම් භූමිය ස්වාභාවික පරිසර සෞන්දර්යයෙන් පිරිපූර්ණ වන අතර, ආසන්නයේ පිහිටි සපුරොද මැණික් ඉල්ලම් සහ මැණික් ගරන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංචාරක ව්‍යාපෘති වාර්තාවක්ද මේ වන විට සකස් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ විශේෂයෙන්ම ‘මැණික් ගම්මානයක්’ (Gem Village) සහ ‘මැණික් කෞතුකාගාරයක්’ (Gem Museum) ස්ථාපිත කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ පාරම්පරික උරුමය, කැණීම් තාක්ෂණය සහ මැණික් ඔපදැමීමේ කලාත්මක හැකියාවන් දෙස් විදෙස් සංචාරකයින්ට එකම ස්ථානයකින් සජීවීව අත්විඳිය හැකි අද්විතීය අත්දැකීම් සහිත සංචාරක ගමනාන්තයක් (Experiential Tourism Destination) ලෙස මෙය සංවර්ධනය කෙරේ. දැනට ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් ඇල්ල – නමුණුකුල මාර්ගය ඔස්සේ පස්සර වෙත ආකර්ෂණය කරගැනීමටත්, ප්‍රදේශයේ ජනතාවට නව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උදාකර දීමටත් මෙයින් අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

නව නාවික හමුදාධිපති සහ පාකිස්ථානු ආරක්ෂක උපදේශක අතර විශේෂ හමුවක්

Next Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන එක්සත් ජාතීන්ගෙන් විශේෂ වාර්තාකාරිනියගෙන් රජයට ලිපියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved