• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Passenger App හඳුන්වා දීම ලබන සතියේ – ජාතික ගමනාගමන කොමිසම

19 June 2020
in දේශීය

ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.

ඇතැම් පුද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා ද සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහාත් මගී ජනතාවගේ කාලය කළමනාකරණය සඳහාත් ජංගම දුරකථන සඳහා සුදුසු යෙදවුමක් හඳුන්වා දෙන ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දි තිබුනි.

ඒ් අනුව ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් පියවර ගත්තේය.

මගී ප්‍රවාහණ සේවා කඩිනම් කිරීම හා විදිමත් කිරීම සඳහාත් ඇතැම් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට බස් රථය පැමිණෙන්නේද? නැද්ද යන්නත්, තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ් වනවිටත් පවතින ස්ථානය Location හඳුනාගැනීම සඳහාත් මෙම යෙදවුම මගින් පහසුකම් සැලසීම තම අරමුණ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ඒ් අනුව මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබෙන අතර එම යෙදවුම මගී ජනතාවට හඳුන්වා දීම ලබන සතියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

 

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාව වෛරසය සාර්ථකව පාලනය කලා – ජනපති

Next Post

මහින්දානන්දගේ ප්‍රකාශයට විමර්ශනයක් ආරම්භ කරයි – ක්‍රිඩා අමාත්‍යංශය

editor

editor

Next Post

මහින්දානන්දගේ ප්‍රකාශයට විමර්ශනයක් ආරම්භ කරයි - ක්‍රිඩා අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved