• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීලඟ ජනාධිපති අපේක්ෂක……. පාඨලිද ?

3 October 2018
in දේශීය

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාඨලි චම්පික රණවක ඉදිරිපත් කිරිමේ සැලසුමක් ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ පාඨලි චම්පික අමාත්‍යවරයා විසින් මේ වන විට ජනතාව අතර ඇති කර ඇති විශ්වාසය මත මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි. කෙසේ වෙතත් එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මේ වන විට පිවිසි ඇති පිරිස අතර පාඨලි කියන්නේ බුද්ධිමත් පුද්ගලයෙකු බවයි ඇතැම් අයගේ මතය වී ඇත්තේ. නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් මේ පිළිබඳ කිසිදු මතයක් ඉදිරිපත් කිරීමට සුදානමක් නැතිබව වාර්තා වේ. දේශපාලනයේ තීරණාත්මක මොහොතේදී අවසන් තින්දු ගැනීමට කටයුතු කළ යුතු බව එජාපයේ අභ්‍යන්තර තොරුතුරු වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ සහාය නොලැබුණහොත් රටේ විවිධ කණ්ඩායම් එක් කරමින් පාඨලි චම්පික රණවක ජනාධිපති අපේක්ෂකයා කිරීමේ වැඩපිළිවෙලක් බිම් මට්ටමෙන් සකස් කරමින් පවතින බවත් ඒ සඳහා යම් යම් වැඩපිළිවෙලක් පාඨලි චම්පික රණවකට සමිපතම ස්වාමින් වහන්සේ කෙනෙක් විසින් දියත් කර ඇති බව වාර්තා වේ.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරි වන බව වේදිකාවල පැවසුව ද එය සිදු නොවන බවත් ඔහු නැවතත් රටේ ජනාධිපති අපේක්ෂකත්වයට තරඟ නොකර බව වාර්තා වේ. ඔහු ස්ථීර වශයෙන්ම ඉදිරිපත්නොවුනහොත් අනිවාර්යෙන්ම ඔහුුගේ සහාය ද හිමි වන්නේ චම්පික රණවකටය.

මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් පවා මේ වන විට බෙදීමක් පැවතිමත් අපේක්ෂකයා කවුරුන්ද යන්න නිශ්චිතවම ප්‍රකාශ නොකිරීමේ තත්ත්වයක් උද්ගතව ඇත. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන්නේ ද යන්න ද තවමත් නිශ්චිතව තීරණයක් නොමැති බව වාර්තා වේ.

 

 

 

Post Views: 22
Previous Post

පොහොට්ටුවේ ඉන්න සල්ලාලයින්ට වඩා අපි දේශප්‍රේමියි -මන්ත්‍රී මරික්කාර් කියයි

Next Post

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් – ඇමති රංජිත්

editor

editor

Next Post

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් - ඇමති රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved