• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාඨලීගේ ජංගම දුරකතනය අධිකරණය මගින් පොලිසිය භාරයට

17 April 2026
in දේශීය, පුවත්
පාඨලීගේ ජංගම දුරකතනය  අධිකරණය මගින් පොලිසිය භාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාගේ ජංගම දුරකතනය ලබන 29 වැනිදා අධිකරණය හරහා පොලිස් භාරයට ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා අද (17) ප්‍රකාශ කළේය.
නඩුවක සාක්ෂිකරුවකුට බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී, හිටපු අමාත්‍යවරයා සමඟ හුවමාරු වූ වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ සහ ඇමතුම් කිහිපයක් මකා දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ විමර්ශනයට අතිශය වැදගත් වන සාක්ෂි එම දුරකතනය හරහා අනාවරණය කරගත හැකි බැවින්, එහි විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.
මීට පෙර දුරකතනය ලබාදීමට හිටපු අමාත්‍යවරයා අකමැත්ත ප්‍රකාශ කර තිබූ අතර, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබන 29 වැනිදා එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවධාරණය කළේ මෙම පියවර ගනු ලබන්නේ කිසිදු පෞද්ගලික හේතුවක් මත නොව, විමර්ශනයට අදාළ සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමේ අරමුණින් පමණක් බවයි.
Post Views: 3
Previous Post

බොරතෙල් නැව් පැමිණීම යළි ඇරඹෙයි

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ රැසකට  අද පස්වරුවේත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර  රුසියානු පොහොර වෙළඳාමට  දැඩි බලපෑම් එල්ල කරයි

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර රුසියානු පොහොර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරයි

17 April 2026
හිස්බුල්ලා සංවිධානයට එරෙහි  යුද මෙහෙයුම් තවමත් අවසන් නැතැයි  ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් තවමත් අවසන් නැතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

17 April 2026
ගල් අඟුරු විමර්ශනයට  මහජන සහය පතයි

ගල් අඟුරු විමර්ශනයට මහජන සහය පතයි

17 April 2026
සියලුම වාණිජ නෞකාවන්ට  ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරයි

සියලුම වාණිජ නෞකාවන්ට ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරයි

17 April 2026

Recent News

සියලුම වාණිජ නෞකාවන්ට  ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරයි

සියලුම වාණිජ නෞකාවන්ට ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරයි

17 April 2026
නව ලියෝ පාප්වහන්සේගෙන්  ලෝක දේශපාලනයට ප්‍රබල පණිවිඩයක්

නව ලියෝ පාප්වහන්සේගෙන් ලෝක දේශපාලනයට ප්‍රබල පණිවිඩයක්

17 April 2026
153 දෙනාම  ගල් අඟුරු වංචාව වෙනුවෙන්  පෙනී සිටි බව අද ඔප්පු වුණා අජිත් පී. පෙරේරා

153 දෙනාම ගල් අඟුරු වංචාව වෙනුවෙන් පෙනී සිටි බව අද ඔප්පු වුණා අජිත් පී. පෙරේරා

17 April 2026
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  පරිපාලන ගැටලු පිළිබඳව  ජාත්‍යන්තර ආයතන දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන ගැටලු පිළිබඳව ජාත්‍යන්තර ආයතන දැනුවත් කෙරේ

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව  මානව හිමිකම් කොමිසමට  පැමිණිල්ලක්

ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

17 April 2026
යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර  රුසියානු පොහොර වෙළඳාමට  දැඩි බලපෑම් එල්ල කරයි

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර රුසියානු පොහොර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved