• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් සහ පාත්ෆයින්ඩර් පදනම අතර විශේෂ හමුවක්

25 June 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්  සහ පාත්ෆයින්ඩර් පදනම අතර  විශේෂ හමුවක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් මහතා වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් පසුගිය ජූනි 23 වන දින කොළඹදී සංවිධානය කෙරිණි.
මෙම හමුව සඳහා විදේශ රාජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන්, ප්‍රතිපත්ති විශේෂඥයින්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන අංශ නියෝජනය කරන පිරිසක් සහභාගී වූහ. දේශීය හා කලාපීය වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් මෙහිදී නිර්මාණාත්මක සංවාදයක් ඇති විය.
ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියානු සාගර කලාපයක් ප්‍රවර්ධනය කිරීමේදී කුඩා සමුද්‍රීය රාජ්‍යයන්ගේ සුවිශේෂී භූමිකාව පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් කපූර් මහතා සිය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළේය. වර්තමාන භූ-දේශපාලනික හා ආර්ථික වර්ධනයන්, කලාපීය සම්බන්ධතා, සමුද්‍රීය ආරක්ෂාව සහ වෙළඳාම වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. ඉන්දු-පැසිෆික් කලාපයේ වෙනස් වෙමින් පවතින ගතිකත්වයන්ට මුහුණ දීම සඳහා හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරුව අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන චින්තන කේන්ද්‍රයක් ලෙස පාත්ෆයින්ඩර් පදනම ජාතික හා ගෝලීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ මෙවැනි සංවාද ප්‍රවර්ධනය කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් සහ කලාපීය ස්ථාවරත්වයක් සඳහා අවශ්‍ය උපායමාර්ග ගොඩනැගීමට දායක වේ.
මෙම අවස්ථාවට ඇමරිකානු තානාපතිනි (වැඩ බලන) ජෙනි හොවෙල්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෝ පැට්‍රික්, නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් ඇතුළු විදෙස් දූත මණ්ඩල ප්‍රධානීන් මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 11
Previous Post

ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී මූල්‍ය වරප්‍රසාද පිරිනැමීමට HNB සහ IESL අත්වැල් බැඳගනී

Next Post

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

Editor TTV News

Editor TTV News

Next Post
අධ්‍යාපන වෙනස්කම්  කළමනාකරණයට  නව දැක්මක් සැපැයූ  TISSL 11 වැනි වාර්ෂික සමුළුව

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved