• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට PayPal සේවා පුළුල් කිරීම ඩිජිඩල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක්

- අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය -

18 May 2026
in දේශීය, පුවත්
මෙරට PayPal සේවා පුළුල් කිරීම  ඩිජිඩල් ආර්ථිකයේ  සුවිශේෂී සන්ධිස්ථානයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නව මාවතකට යොමු කරමින් මෙරට තුළ PayPal සේවා පහසුකම් පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඉකුත් 16 වැනිදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී (Galle Face Hotel) සිදු කෙරිණි. මෙම ඓතිහාසික අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය කියා සිටියේ, වත්මන් රජයේ ආර්ථික වර්ධන සැලැස්ම සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම යන මූලික ප්‍රතිපත්ති මත ගොඩනැඟී ඇති අතර මෙම ඩිජිටල් සහයෝගීතාව රටට විශාල ප්‍රතිලාභ උදාකර දෙනු ඇති බවයි.
මෙතෙක් කාලයක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමා වී තිබූ බැවින්, දේශීය නිදහස් වෘත්තිකයන්ට (Freelancers) සහ කුඩා ව්‍යාපාරවලට ජාත්‍යන්තර සේවාදායකයන්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට නොහැකි විය. එමඟින් ඔවුන් දැඩි දුෂ්කරතාවලට මෙන්ම අවධිමත් මූල්‍ය වෙළෙඳපොළ (Grey Market) වෙත යොමුවීමේ අවදානමකට ලක්ව සිටියහ. මෙම සේවාව පුළුල් කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SMEs) තමන්ගේ ඉපැයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබාගත හැකි වේ. වසර 12ක අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡා හා බාධාවලින් පසු, ලංකා බැංකුව (BOC), කොමර්ෂල් බැංකුව (Commercial Bank) සහ සම්පත් බැංකුව (Sampath Bank) හරහා පළමු අදියර යටතේ මෙම සේවා ක්‍රියාත්මක වන අතර එමඟින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ඉහළ ගොස් සෙවනැලි කර්මාන්ත අවම වනු ඇත.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ 2030 වන විට ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20%ක් දක්වා එනම් ඩොලර් බිලියන 15ක ඉලක්කයක් කරා ගෙන යන බවයි. ඉදිරියේදී ඩිජිටල් මුදල් (Digital Currencies) සහ අතථ්‍ය වත්කම් (Virtual Assets) සඳහා ද නියාමන රාමු හඳුන්වා දෙන බව ඔහු කීය.
මෙම අවස්ථාවට PayPal ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියාව පිළිබඳ සංස්ථාපිත කටයුතු අධ්‍යක්ෂ නාත් පරමේෂ්වරන් (Nath Parameshwaran) සහ ආසියා පැසිෆික් කලාපීය සාමාන්‍යාධිකාරී නාඩියා සයීඩ් (Nadia Syed) යන මහත්ම මහත්මීන් ද එක්වෙමින් ලංකාවේ ‘2030 ඩිජිටල් ආර්ථික දැක්ම’ අගය කළහ. ඉදිරියේදී මෙම සේවාවන් භාවිතා කරන ආකාරය පිළිබඳව අදාළ බැංකු විසින් පාරිභෝගිකයන් කඩිනමින් දැනුවත් කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් දිවියකුගේ සමක් සහ ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Next Post

ජනතාවගේ වාහන හීනය හීනයක්ම වෙලා

Editor TTV News

Editor TTV News

Next Post
ජනතාවගේ වාහන හීනය  හීනයක්ම වෙලා

ජනතාවගේ වාහන හීනය හීනයක්ම වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අණ නොතකා පැන ගිය  ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්  පොලිස් කොස්තාපල්ට ගහලා මාට්ටු

අණ නොතකා පැන ගිය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් පොලිස් කොස්තාපල්ට ගහලා මාට්ටු

18 May 2026
අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම්  38%කින් ඛේදජනක ලෙස පහළට

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් 38%කින් ඛේදජනක ලෙස පහළට

18 May 2026
රබර් දෙපාර්තමේන්තුවට  වසර 7කට පසු  අලුත් නිලධාරීන් 41ක්

රබර් දෙපාර්තමේන්තුවට වසර 7කට පසු අලුත් නිලධාරීන් 41ක්

18 May 2026
මන්නාරමේදී  ලොකු බීඩි කොළ තොගයක්  නාවික හමුදාවට අහුවේ

මන්නාරමේදී ලොකු බීඩි කොළ තොගයක් නාවික හමුදාවට අහුවේ

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අණ නොතකා පැන ගිය  ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්  පොලිස් කොස්තාපල්ට ගහලා මාට්ටු

අණ නොතකා පැන ගිය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් පොලිස් කොස්තාපල්ට ගහලා මාට්ටු

18 May 2026
අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම්  38%කින් ඛේදජනක ලෙස පහළට

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් 38%කින් ඛේදජනක ලෙස පහළට

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved