• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත් පෑලියගොඩ පොලිසියේ නිලධාරියා යළි රිමාන්ඩ්

30 April 2026
in දේශීය, පුවත්
ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්  පෑලියගොඩ පොලිසියේ නිලධාරියා  යළි රිමාන්ඩ්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරියෙකු ලබන මැයි 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (30) නියෝග කළේය.
අදාළ අල්ලස ලබාගන්නා අවස්ථාවේදී එහි සිටි තවත් පොලිස් නිලධාරියෙකු පළා ගොස් ඇති බවත් ඔහු සොයා විමර්ශන පවත්වන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට කනිෂ්ඨ නිලධාරියෙකුට තනිව හැකියාවක් නොමැති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.
Post Views: 14
Previous Post

මැයි රැලිය පැවැත්වීම අනෙකුත් පාර්ශවයන්ට විශාල අභියෝගයක්

Next Post

කොළඹ පාරිභෝගික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ පාරිභෝගික උද්ධමනය  අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් දක්වා  ශීඝ්‍රයෙන් ඉහළට

කොළඹ පාරිභෝගික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved