• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැක්සින් එක ගහපු අයට උණ වැළදෙයි

31 January 2021
in දේශීය

ඉන්දියාවේ සිට මෙරටට ප්‍රදානය කල කොරෝනා මර්ධන වැක්සින් එන්නත්කරණ කල බොහෝ පිරිසකට මේ වන විට උණ වැළදී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් උණ මෙන්ම වමනය ඇතුළු යම් සංකුලතා ඇති කර බව වාර්තා කරයි.

මෙම එන්නත්කරණය සෞඛ්‍ය අංශ නිලධාරින්ට සිදු කර ඇති අතර එම ඇතැම් නිලධාරින් පවසා සිටින්නේ කිසිදු පරික්ෂාවකින් තොරව මෙම එන්නත්කරණය සිදු කර ඇති බවයි.

සෞඛ්‍ය අංශයේ නිලධාරයෙකු කියා සිටියේ සාමාන්‍යෙයන් එන්නත්කරණයේදී උණ ඇතිවිය හැකි නමුත් එය දින 3 කට වැඩි ප්‍රමාණයත් පැවතියහොත් යම් මට්ටමකට භායානයක විය හැකි බවයි.

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසිය. එන්නත පළවෙනි මාත්‍රාව එන්නත් කර සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බවත් ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාව විදගෙන තවත් සති තුනකින් පමණ බලාපොරොත්තු වුණ ආරක්ෂාව ලැබෙන බවද එම සංගමය කියා සිටියේය. නමුත් එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසිය.

Post Views: 10
Previous Post

තානාපති මල්රාජ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වයි

Next Post

කොළඹ වරාය විකිණීමට එරෙහි උද්ඝෝෂණ රැසක්

editor

editor

Next Post

කොළඹ වරාය විකිණීමට එරෙහි උද්ඝෝෂණ රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved