27 April 2024
#දේශීය

විදුලි කප්පාදුව නිසා විසිතුරු මසුන් අලෙවි කරන පිරිස් අපහසුතතාවයට

විදුලි කප්පාදුව නිසා මාතලේ නගරයේ සහ උප නගරවල ඇතුලු නිවසේවල විසිතුරු මසුන් අලෙවි කරන පිරිස් දැඩිසේ අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු පවසයි.

විශේෂයෙන් කුඩා පරිමාණයෙන් මෙම විසිතුරු මසුන් අලෙවි කරන පිරිස් සිටින අතර ඔවුන් මේ නිසා අපහසුතාවයට පත්ව ඇති බවත් විසිතුරු මසුන් අලෙවියද පහත වැටි ඇති බවත් ‍මේ නිසා තමන් අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුන් පවසයි.
කුඩු විදුලි ජනක භාවිතා කිරිම සදහාද විශාල මුදලක් වැය වන බවත් ඒ සදහා අවශ්‍ය පෙට්ට්‍රල්ද සපයා ගැනිම මේ වන විට අපහසු වි ඇති බවත් සැම අතින්ම තමන් බැට කන තත්වයට පත්ව ඇති බවද ඔවුන් පවසයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *