• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ රාජ්‍ය වාහනයක් පෞද්ගලික ගමනකට යොදාගත් බවට හිටපු උපකුලපති ගැන පරීක්ෂණයක්

1 August 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ රාජ්‍ය වාහනයක් පෞද්ගලික ගමනකට යොදාගත් බවට හිටපු උපකුලපති ගැන පරීක්ෂණයක්
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ළමාවංශ මහතා විසින් විශ්වවිද්‍යාලයට අයත් වෑන් රථයක් පෞද්ගලික කටයුත්තක් සඳහා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
2023 ජනවාරි 11 වන දින රාත්‍රී කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය සේවා අංශයට අයත් KDH වර්ගයේ වෑන් රථය (CP NP 3264) කොළඹ-නුවර මාර්ගය ඔස්සේ කඩවත හරහා අධිවේගී මාර්ගයෙන් හක්මන දෙනගම දක්වා කිලෝමීටර් 600කට ආසන්න දුරක් ධාවනය කරවා ඇත. හිටපු උපකුලපතිවරයාගේ මෑණියන්ගේ මෘත දේහය ගෙන ගිය අවමංගල රථයට පසුපසින් ගමන් කිරීම සඳහා මෙම රථය යොදාගෙන ඇති අතර, රියදුරන් දෙදෙනෙකුගේ අතිකාල දීමනා, අධිවේගී මාර්ග ගාස්තු සහ ඉන්ධන පිරිවැය සියල්ල විශ්වවිද්‍යාල අරමුදල්වලින් පියවා තිබේ. හක්මන දෙනගම ප්‍රදේශයේ කිසිදු නිල රාජකාරී කටයුත්තක් නොමැතිව, සම්පූර්ණයෙන්ම පෞද්ගලික කටයුත්තක් සඳහා රාජ්‍ය දේපළ මෙලෙස අවභාවිත කර ඇති බව තහවුරු වී ඇත.
Post Views: 9
Previous Post

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක්

Next Post

ඩීසල් සැබෑ මිල ගැන ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන් හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩීසල් සැබෑ මිල ගැන  ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන්  හෙළිදරව්වක්

ඩීසල් සැබෑ මිල ගැන ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සේනානායක සමුද්‍රයේ  ධීවර නැංගුරම්පොළක් ඉදිකිරීමේ  යෝජනාව පිළිබඳව අවධානය

සේනානායක සමුද්‍රයේ ධීවර නැංගුරම්පොළක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව අවධානය

7 August 2026
SLS හෙල්මට් නැත්නම් වැඩ වරදී

SLS හෙල්මට් නැත්නම් වැඩ වරදී

7 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම් නඩුව  සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව  අගෝස්තු 21 දක්වා කල් තැබේ

මීගමුව බන්ධනාගාර ගැටුම් නඩුව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව අගෝස්තු 21 දක්වා කල් තැබේ

7 August 2026
2026 වසරේ  05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා  මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වේ

2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වේ

7 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved