• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ අභ්‍යන්තර විගණක තනතුර දේශපාලන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්

තුසිල් වීරසේකරටම හදපු එකක් - අංක 01

14 August 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ අභ්‍යන්තර විගණක තනතුර දේශපාලන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පවතින තනතුරු සිය ගණනක් පුද්ගල බද්ධ තනතුරු බව පසුගිය අගෝස්තු 05 වන දින පැවැති කෝප් (COPE) සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය. එහිදී සාකච්ඡාවට බඳුන් වූ ”අභ්‍යන්තර විගණක” නැමැති තනතුරද එසේ පුද්ගලබද්ධව නිර්මාණය කරන ලද ”පේරාදෙණිය ස්පෙෂල්” වර්ගයේ තනතුරක් බවත්, එකී තනතුර නිර්මාණය කිරීම පිටුපස සේවා අවශ්‍යතාවයට එහා ගිය පෞද්ගලික වුවමනාවන් සැඟවී තිබෙන බවත් හෙළිදරව් වී තිබේ.
දේශපාලන ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට ත්‍යාගයක් ලෙස එකී තනතුර නිර්මාණය කිරීමත්, අදාළ පුද්ගලයාට සුදුසුකම් සම්පූර්ණ වන තෙක් එම පුරප්පාඩුව පවත්වා ගැනීමත්, ඒ වන විටත් සුදුසුකම් සපුරා සිටි නිලධාරීන් සිය නිල බලය භාවිතා කර පලවා හැරීමත් ආදී ක්‍රියාවන් රැසක් සමග බැඳුණු මෙම සුවිශේෂී තනතුර සම්බන්ධයෙන් මෙතෙක් නිසි අනාවරණයක් සිදුවී නොමැති බව පෙනෙන්නට ඇත.
වාර්තා වන තොරතුරුවලට අනුව, මධ්‍යම පළාත තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ”වියත්මග” දේශපාලන ව්‍යාපෘතිය වෙනස් මුහුණුවරකින් දියත් කරන ලද්දේ මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා විසිනි. මෙම දේශපාලන ව්‍යාපෘතියේ ඔහුගේ ප්‍රධාන සහායකයින් ලෙස කටයුතු කර ඇත්තේ එවකට ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරී ලෙස කටයුතු කළ තුසිල් වීරසේකර සහ ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක නිශ්ශංක අරම්පත් බව තතු දන්නෝ පවසති.
මෙම දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් සිදුකළ කැපකිරීම්වලට ප්‍රතිඋපකාර ලෙස මහාචාර්ය ළමාවංශ මහතාට පේරාදෙණියේ උපකුලපති තනතුරත්, අරම්පත් මහතාට මූල්‍යාධිකාරී තනතුරත් වෙන්කර (Reserved) තිබූ බවත්, තුසිල් වීරසේකර මහතා වෙනුවෙන් මූල්‍යාධිකාරී තනතුරට සමාන අභ්‍යන්තර විගණක (Internal Auditor) නම් නව තනතුරක් නිර්මාණය කර දීමට පොරොන්දුවක් තිබූ බවත් කියැවේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව, පොරොන්දු වූ පරිදිම සුදුස්සන් කපා හරිමින් දේශපාලන බලය භාවිත කර ළමාවංශ මහතාට උපකුලපති තනතුරද, අරම්පත් මහතාට මූල්‍යාධිකාරී තනතුරද ත්‍යාග ලෙස ලැබුණු බව වාර්තා වේ.
ඉන් අනතුරුව, උපකුලපති ධූරයේ බලතල භාවිතා කරමින් මෙම ප්‍රශ්නගත අභ්‍යන්තර විගණක තනතුර ස්ථාපිත කෙරුණු නමුත්, එකී ඉහළ පෙළේ තනතුර සඳහා ඒ වන විටත් තුසිල් වීරසේකර මහතාට වඩා ජ්‍යෙෂ්ඨතාවයෙන්, සුදුසුකම්වලින් මෙන්ම දක්ෂතාවයෙන්ද ඉහළ නිලධාරීන් දෙදෙනෙකුම විශ්වවිද්‍යාලයේ සේවය කිරීමත්, වීරසේකර මහතාට අදාළ තනතුර සඳහා වන සේවා පළපුරුද්ද ප්‍රමාණවත් නොවීමත් මෙම සැලසුමට බාධාවක් වී තිබුණි.
ඒ අනුව, පළමුව අදාළ සුදුසුකම් ලත් පුද්ගලයන් දෙදෙනා අධෛර්යමත් කර පලවා හැරීමටත්, දෙවනුව තුසිල් වීරසේකර මහතාගේ සේවා පළපුරුද්ද සම්පූර්ණ වන තෙක් එම තනතුරේ පුරප්පාඩුව හිස්ව පවත්වාගැනීමටත් කටයුතු කර ඇති බව අනාවරණය වේ.
– මතු සම්බන්ධයි
Post Views: 4
Previous Post

ගංවතුරෙන් විපතට පත් කොටගල පවුල් 400කට ඉන්දියාවෙන් වියළි සලාක බෙදාදෙයි!

Next Post

අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් අවදානම් ගන්න එපා

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණයේ ස්වාධීනත්වය  සම්බන්ධයෙන් අවදානම් ගන්න එපා

අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් අවදානම් ගන්න එපා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved