• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරක්ෂක අංශයේ 250ක් රාජකාරියේ යෙදී සිටියදී පේරාදෙණියේ නිල නිවාස 14ක් බිඳ රු. ලක්ෂ 27ක දේපල සොරා ගනී

14 June 2026
in දේශීය, පුවත්
ආරක්ෂක අංශයේ 250ක් රාජකාරියේ යෙදී සිටියදී පේරාදෙණියේ නිල නිවාස 14ක් බිඳ රු. ලක්ෂ 27ක දේපල සොරා ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල නිවාස 14 ක් බිද එම නිල නිවාස වල සවිකර තිබූ විදුලි මීටර, බ්‍රේකර් පද්ධති, ස්විච් සහ වයර් ඇතුළු උපකරණ ගලවාගෙන ගොස් රුපියල් ලක්‍ෂ 27 කට අධික අලාභයක් සිදුකර බව පසුගිය කාල සීමාවේ වාර්තා වී ඇත.
මෙම අපරාධය සිදුකරන ලද පුද්ගලයන් පසුව පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශය සදහා නිලධාරීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර කොන්ත‍්‍රාත් පදනම මත බදවාගත් පුද්ගලික ආරක්‍ෂක නිලධාරීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් ද සේවයේ යොදවා සිටී. විශ්වවිද්‍යාලයේ දේපල ආරක්‍ෂාව භාරව ඇත්තේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරී ඇතුළු මෙම ආරක්‍ෂක නිලධාරීන් වෙතය.
මෙතරම් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්‍ෂාවට යොදවා සිටියදී එක දිගට නිල නිවාස 14 ක් බිද දේපල සොරා ගෙන යන තෙක් එම ආරක්‍ෂක අංශ කුමක් කලේ දැයි සොයා බැලීමට මෙතෙක් බලධාරීන් කටයුතු කර නොමැති බව වාර්තාවේ.
රාජ්‍ය ආයතනයක මිලියන ගණනක පොදු දේපල හානියක් සිදුව තිබියදී ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාල වගකීම් පැහැර හැරි නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සාමාන්‍ය ක‍්‍රමවේදය වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවැනි කටයුත්තක් මෙතෙක් සිදුකර නැත.
ඒ වෙනුවට උපකුලපති ටෙරන්ස් මධුජිත් විසින් විශේෂ රැස්වීමක් කැදවා ආරක්‍ෂක අංශයේ සේවය අගය කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තාවේ. කෝප් කමිටුව, විගණන අංශ ඇතුළු බලධාරීන්ට මේ ගැන සොයා බැලීමට හැකියාවක් ඇත.
Post Views: 9
Previous Post

හයිටිය බිඳ හෙලූ ස්කොට්ලන්තය…

Next Post

මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ ළිඳක තිබී 38 හැවිරිදි අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ  ළිඳක තිබී 38 හැවිරිදි අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි…

මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ ළිඳක තිබී 38 හැවිරිදි අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved